CHAPTER 67

331 63 50
                                    

එදායින් පස්සේ දවස් දෙකක් ගිහිල්ලා තිබ්බා වගේම ටේගේ සෞඛ්‍ය තත්ත්වයත් පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බා. ඒ නිසාම ඊයේ හවස ටේහ්‍යොන් බාරව හිටපු doctor ටේගේ ලේ එකක් චෙක් කරා......

මීට ටිකකට කලින් ඒකේ result ආවා වගේම ඒ result එක බලපු හැමෝගෙම හිත් වල ලොකු සතුටක් තිබ්බා.

මෙච්චර ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉද්දි මේ වගේ දෙයක් අහන්න ලැබුන නිසාම හැමෝම හිටියේ ගොඩාක් සතුටින්.

දන්නවාද ඒ මොකද්ද කියලා?









Taehyung is pregnant again !

ඔව් ටේහ්‍යොන් ආපහු pregnant.

Taehyung තමන්ගේ පලි ගැනීම වෙනුවෙන්ම එයා jungkook එක්ක sex කරේ jungkook ට තමන් ගැන සැකයක් නොහිතෙන්න.

ඒ නිසාම එයාලා කීප පාරක්ම sex කරා. හැබැයි taehyung ඒක කරේ පලි ගන්න උනත්, එයා jungkook ගේ හැම touch එකක්ම enjoy කරා.

මොකද එයාට අමතක උනාට taehyung ගේ ශරීරය jungkook ගේ හැම ටච් එකක්ම හොදට අදුරනවා වගේම jungkook ව හොදට ටේට ෆීල් වෙනවා......


Taehyung pregnant වෙලා මාසයයි සතියක් වගේ වෙනවා.

මුලදි මුලදි ටේට අමුත්තක් දැනුනාත් ටේ ඒ ගැන කෙයා නොකර හිටියා. මොකද එයා දන්නේ නෑනේ එයාට pregnant වෙන්න පුලුවන් කියලා......

කොහොම හරි දුකෙන් හිටපු හැමෝගෙම මූනට මේ අලුත් ආරංචිය ගෙනාවේ ලොකූ සතුටක්.

හරියට කාන්තාරෙට දිය බිදක් වගේ.

මේ news එක නිසා ගොඩාක්ම සතුටු උනේ ලොකූ........

එයා දැන් ඉන්නේ ලොකූ ආසාවකින්.

ලොකූ නිතරම ටේගේ ටමී එක ඉබිනවා ඉබිනවා.......

කවුද ඉතින් ආස නැත්තේ තමන්ට චූටි නංගියෙක් හරි මල්ලියෙක් හරි හම්බෙනවාට.

හැබැයි ඉතින් චූටී දන්නේ නෑ මේ මොකුත්ම. මොකද එයාගේ මනස දැන් ගොඩාක් දුර්වලයි.

( මෙහෙමයි උන් හම්බුනාට පස්සේ අපිට වාතයක් වෙනවා තමා.... ඒක වෙනම එකක්. අද්දැකීමෙන් කියන්නේ . මට ඉන්නවා යස්ස මල්ලිලා දෙන්නෙක් 😒💔 . එකෙක්ට දහයයි, අනිකාට දොලහයි, මට විස්සයි මේ අවුරුද්දට 😪 හයියො..... කලකිරිලා ඉම්නේ මට 😑💔. හැබැයි එයාලා මට බයයි 😌. මොනා කොහොම උනත් මං ඉතින් ආදරෙයි එයාලට 😌❤️.)


































































Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now