CHAPTER 23

645 106 50
                                    

Jungkook වාහානේ අරගෙන කෙලින්ම ගියේ පාක් එකට. පාක් එක ගාවින් වාහානේ නවත්තලා, පාක් එක ඇතුලට ගියා. අද නිවාඩු දවසක් නිසා පාක් එකේ කට්ටිය ගොඩාක් හිටියා. මිනිස්සු වැඩිය නැති පැත්තකට Jungkook ගියා.

පාක් එකේ කොනටම වෙන්න තිබ්බ බෙන්ච් එකකින් වාඩි උනා. තමන්ට ඉස්සරහින් ගලන පොඩි ගගේ ඉන්න මාලු දිහා බලාගෙන Jungkook අද වෙච්චි දේවල් එකින් එක මතක් කරා. ටේ කිව්ව වචනයක් ගානේ මතක් වෙනකොට මෙච්චර වෙලා අමාරුවෙන් පාලනය කරගෙන හිටිය කදුලු ඇස් වලින් පහලට කඩාගෙන වැටුනා.

ටික වෙලාවකට පස්සේ පෝන් එක අතට ගත්ත Jungkook , ඒකේ තිබ්බ නම්බර් එකක් ඩයල් කරා. දෙතුන් පාරක් ring වෙනකොට එහා පැත්තෙන් පෝන් එක ආන්ස්වර් කරා.

Jk- මාව හම්බවෙන්න එන්නකෝ.

   පාක් එකට එන්න. මන් එතන ඉන්නේ.

පොඩි ප්‍රශ්නයක් තමා.

හරි ඉක්මනට එන්න මන් බලන් ඉන්නවා. පරිස්සමෙන්.

එහෙම්මම කෝල් එක කට් කරපු Jungkook , බෙන්ච් එකේ ඇන්දට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා.

විනාඩි පහලවක් විතර යනකොට Jungkook call කරපු කෙනා පාක් එකට  ආවා. පාක් එකේ කොච්චර සෙනග හිටියත් Jungkook ඉන්න තැන හොයා ගන්න එයාට අමාරු නොවුනේ, Jungkook පාක් එකට ආවහම ඉන්න තැන හොදටම දන්න නිසා.

ඒ ආපු කෙනා Jungkook ඉදගෙන හිටිය බෙන්ච් එකේ අනිත් පැත්තෙන් වාඩි උනා.

Jk- එයා මට කැමති නෑ චිමී............

ඔව් ඒ එතනට ආවේ වෙන කවුරුත් නෙවෙයි ජිමින්.

ජිමින් කියන්නේ Jungkook ගේ හොඳම යාලුවා. පොඩි කාලේ ඉදන්ම. ඇමරිකා ගියාට පස්සෙවත් ඒ යාලුකම පොඩ්ඩක් වත් අඩු උනේ නෑ. එයාලා America ඉන්නකොට  ටේ ගැන ඔක්කොම විස්තර Jungkook දැන ගත්තේ ජිමින්ගේ මර්ගෙන්.

Jimin- මොකද්ද උනේ කුකී? මට සේරම විස්තර ටික කියන්න.

Jk- අපි අද පාන්දරින්ම Kim maison එකට ආවා..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now