CHAPTER 56

237 51 32
                                    

විනාඩි ගානක වැලදගැනීමෙන් ඈත් උන Jungkook වට පිටාවේ ඉන්න මිනිස්සු ගැන තැකීමක් නොකර ටේගේ තොල් තමන්ගේ තොල් සමගට පටලව ගත්තේ දීර්ග හාදුවකට මුල පුරමින්.

ටේ මුලින්ම ගැස්සුනත්, ආයෙම ඇස් පියාගෙන ඒ හාදුව රස වින්දේ අවුරුදු  ගානක් ඒ උනුහුම මග ඇරුන නිසා..... ඒ හාදුවේ හැගීම් මහා ගොඩාක් තිබුනා........

ආදරය, දුක, සතුට, මග ඇරීම...... මේ හැමදේම ඒ හාදුවේ නොවඩුව තිබුනා.......

ටේගේ තුරුලේ ඉදපු ලොකූයි චූටියිත් ටේව බදාගෙනම තමන්ගේ අප්පායි පපායි සිප ගන්නා අයුරු බලාගෙන හිටියේ ගොඩාක් ආදරෙන්...

විනාඩි ගානක හාදුවකට පස්සේ ටේහ්‍යොන් jungkook දෙන්නා හාදුවෙන් ඈත් උනේ හුස්ම ගන්න අපහසු නිසා.........

Jungkook ව තමන්ගෙන් මදකට ඈත් කරපු ටේ , තමන්ගේ පුංචි පැට්ව් දෙන්නා ගානට නැවිලා කෙල්ලෝ දෙන්නාගේ තොල් වලට පුංචි පෙක් එකක් දීලා ඒ නලල් මතින් දීර්ග හාදුවක් තිබ්බේ මහත් සෙනෙහසකින්..

Tae- මගේ කෙල්ලෝ දෙන්නා දැන් ගොඩාක් ලොකු වෙලානේ...... ඉස්සර නම් මට වඩා ගන්නත් පුලුවන් . දැන් නම් ඉතින් පපාට මගේ පැටව් දෙන්නාව වඩා ගන්න වෙන්නේ නෑ.........

Tae පුංචි එවුන් දෙන්නා දිහා බලාගෙන කිව්වේ , පුංචි කෙල්ලෝ දෙන්නා හිනා වෙලා ආපහු තමන්ගේ පපාව බදා ගද්දී.....

Adhi- Miss you papa
Cheha- Miss you papa..

පුංචි එවුන් දෙන්නාම එකටම කියද්දී ටේ ආදිවයි චෙහාවයි තවත් තද කරලා බදාගත්තා.....

Tae- Miss you too මගේ රත්තරනේ...... පපාට සමාවෙන්න මැනික ඔයාලාව දාලා ගියාට...... අද ඉදන් පපා ඔයාලා ලගින්ම ඉන්නවා...... ප්‍රොමිස්....... ආය දාලා යන්නෙ නෑ මං මගේ පැටව් දෙන්නාව...... papa loves you sooo much....

Taehyung කිව්වේ කදුලු පිරුනු ඇස් ව්ලින්......

" ලව් යූ ටූ පපා......... "

පුංචි එවුන් දෙන්නා තවත් තදින් ටේව බදාගෙන කිව්වා.........

වැලද ගැනීමෙන් ඈත් උන ටේ එහෙම්මම නැගිටලා ගියේ තමන් දිහා මෙච්චර වෙල කදුලු සලමින් බලාගෙන හිටපු ආජුම්මායි ආජුස්සියි ලගට....

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now