CHAPTER 9

674 114 47
                                    

At cafeteria,

Hobi යා කිව්වා කතාවට jungkook බඩා අල්ලගෙන හිනා වෙනවා. ඒ මදිවට ටේටත් හිනා. හැබැයි යුංගියායි ජිමිනායි ලැජ්ජාවටම රතු වෙලා. යුංගිටත් වඩා ජිමින් තමා.

Flash back,

Jk music hall එකට යනකොට soope ඩබල ගියේ dancing hall එකට. දෙන්නා යනකොට dancing කරන ළමයි හැමෝම වගේම professor ත් ඇවිල්ලා හිටියා. Professor ට excuse කරලා දෙන්නාම ඉතිරි වෙලා තිබ්බ හිස් table එකකින් ඉඳ ගත්තා.

Professor- ළමයි ඔයාලා තව මාස එක හමාරක්  යනකල් 2nd year student ලා එක්ක තමා ඉගෙන ගන්නේ. එතකොට ඔයාලට ලේසියි. මොකද මග ඇරෙන ගොඩාක් දේවල් ඔයාලට senior ලාගෙන් අහගන්න පුළුවන්. ඒ වගේම අද අපි පොඩි dance steps ටිකක් ඉගෙන ගමු. ඒ නිසා juniors ලා seniors ලා එක්ක එකතු වෙලා දෙන්නා දෙන්නා හැදෙන්න.

ඔන්න එතකොට තමා ජිමින්ට හුස්ම හිර උනේ. ඇයි දෙයියනේ කොලේජ් එකට ආවෙත් ඊයේ, කාවවත් අදුරන්නෙත් නෑ, ඒ මදිවට දැන් සීනියර් කෙනෙක්ව හොයා ගන්නත් එපැයි.

විනාඩි කීපයක් ගෙවිලා ගියා අන්තිමේට  හතර දෙනෙක් ඉතුරු උනා.

යුංගියා
හොබියා
ජිමිනා

යුංගියා හොබියාජිමිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hueningkai. නැත්තං kai කියමු.

( හුවෑ😭. මයේ බයස් කට්ටුව හෙන කියුට් අප්පා 😭😭♥️. මට ගෙනත් දෙන්න බැරිද? 😒. කතාව ලියලා දෙන එකට පගාව වසයෙන් මං අහන්නෙ 😌)

Professor- ඔහ් ඔයාලාත් ඉක්මනට partner කෙනෙක් තෝර ගන්න.

Professor එහෙම කියනකොට හොබී කායි ගාවට ගියා. ඉතුරු උනේ yoonmin partners ලා උනා.

Professor- හරි දැන් ඔයාලා මං කියන විදියටම කරන්න. Partner කෙනෙක් නැති අය නෑනේ නේද?

Students- නෑ professor.

Professor- good. එහෙනම් දැන් පටන් ගමු.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now