CHAPTER 4

724 127 50
                                    

ජිමින් ටේව Cafeteria එකෙන් ඇදගෙන කෙලින්ම ගියේ එයාලගෙ lecture hall එකට. ඒ වෙනකොටත් ඒකෙ වැඩිය ළමයි හිටියේ නැත්තේ තාම ඊලග lecture එක පටන් ගන්න ගොඩාක් වෙලා තිබ්බ නිසා.

Jimin- මොකෝ ටේ උනේ? ජිමින් ඇහුවෙ ටිකක් විතර කුතු හලයෙන්.

ඒත් ජිමින් අහපු දේට තාම ටේ මොකුත් කිව්වෙ නෑ. කොල්ලා තාම කල්පනා කරනවා මොකෝ උනේ කියලා.

Jimin- අඩෝ ටෙයියෝ කතාකරපන්කො බල්ලෝ. උබ මාව බය කරනවා.

Tae- එයා කිව්වා එයා මගෙ daddy කියලා. ඒත් මගෙ අප්පා එයා නෙවෙයිනේ චිමී.

Jimin- මොකක්? කවුද කිව්වේ?

Tae- Jungkook කිව්වේ. අනික මං එයගේ baby boy කිව්වා.

Jimin- වට් ද පක් යකූ. මට විස්තරේ මුල ඉදම් කියාම්.

Tae- ඔයා කෝල් එක ගන්න ගියානේ. ඉතින් මං කකානේ හිටියේ. එක පාරටම මට දැනුණා මගේ ඔලුවේ ඉදන් වතුර වගේ වැක්කෙරෙනවා. ඒ නිසා මන් මොනවද වැටෙන්නෙ කියලා බලන්න උඩ බැලුවා. එතකොට එතන හිටියේ Jk.

Flash Back ...

Tae- ඔයා...

ඔව් එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි Jk.

Jk- oopps. මං හිතුවේ කුණු ගොඩාක් කියලා. ඒකයි මේක හැලුවේ. ඒත් ඉතින් මේ ඉන්නේ අර අනාතයානේ.

එහෙම කියලා Jk හයියෙන් හිනා උනා. මේ සිද්දිය මුලු cafeteria එකේ ඉන්න හැමෝම බලාගෙන හිටියේ. Soope ඩබලත් ඇතුලුවම.

Jk අඩියෙන් අඩිය tae ලගට කිට්ටු උනා. Jk ලගට එන්න් එන්න ටේ පස්සෙන් පස්සට ගියා. අවසානෙට Tae නතර උනේ Jk ට බිත්තියටයි හිර වෙලා. දැන් නම් ටේගේ හාට් එක හයියෙන් ගැහෙනවා. ඒ හොදටම බය වෙලා ඉන්නේ. Jk එයාගෙ අත බිද්දියට තියලා ටේගෙ කන ලගට පාත් උනා.

Jk- Baby Boy ඔයා වැඩ වරද්ද ගත්තා. මගෙන් හැංගෙන්න කොච්චර try කරත් ඔයාට හැංගෙන්න බෑ. ඒ නිසා පරිස්සමෙන් ඉන්න මගේ Baby boy. Daddy ඔයා හිතනවාට වඩා නපුරුයි.

Jk එහෙම කියලා ටේගෙ කන ලාවට හපලා අයින් උනා. ඊට පස්සේ මොකුත් නොවුන ගානට එයා එතනින් ගියා. හැබැයි දැන් නම් ටේට හිතාගන්න බෑ මොකද උනේ කියලා. කොල්ලා full confused. උනේ මොකද්ද කියලා process කරගන්න try කරන ගමන් තමා ටේ ඉන්නෙ තාම ගල් ගිලලා වගේ. Jk ටේගේ කන හපපු පාරට කොල්ලාගෙ ඇගේ මයිල් කෙලින් උනා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now