CHAPTER 21

611 107 65
                                    

Kim Maison එකට ආපු Jeon Family එක පිලිගන්න Mr and Mrs.Jeon ගියාට, තාම ටේ නම් ආපු මිනිස්සු දිහා කටත් ඇරගෙන කන්න වගේ බලාගෙන ඉන්නවා.

Mrs.Kim- ගායු..... කොහොමද? ගොඩාක් කාලෙකින් ඔයා ලස්සන වෙලා.

Mrs.Jeon- මන් හොදින් සූයා. ඔයාට කොහොමද? අනේ ඔයා තව ලස්සන වෙලා. අනික අවුරුදු පහලවකට පස්සෙනේ දැක්කේ.

Mrs.Kim- ඒකනේ. හැබැයි ඉස්සර වගේම තමා තාම.

Mrs.Jeon- ඔව් ඔව්... ඒ වගේම තමා. වෙනසකට තියෙන්නේ අපි වයසට ගිහිල්ලා ළමයි තරුණ වෙලා.

Mr.Kim- මන් හිතුවා තව පරක්කු වෙයි කියලා.

Mr.Jeon- මීට කලින් එන්න තිබ්බා, කොහෙද කට්ටියව නැගිට්ටවන්න පුදුම අමාරුවක්නේ තිබ්බේ.

Mr.Kim- මට ඒත් හිතුනා. ඔයා මට එහෙන් පිටත් උනා කියලා කෝල් එක දෙනකොටත් 5.50 යි. කට්ටිය පාගලා ඇවිල්ලා.

Mr.Jeon- අපේ පොඩි මෑන් තමා ඉස්සරහින් drive කරේ. අපිත් ඉතින් එයාගේ speed එකෙන්ම ආවා. Traffic එකට අහු නොවී එන්න ඕන නිසා වේගෙන් ආවා.

Jk- මේ ජුනී අයියේ....

Joon- කියාම්.....

Jk- මෙයාලගේ කතාව අද ඉවර වෙන එකක් නෙවෙයි වගේ. අපිට මෙතනට වෙලා තමා ඉන්න වෙන්නේ.

Joon- ඕකම මටත් හිතුනා. යකෝ අමුත්තෝ ආවහම ඉස්සරලාම කරන්න ඕන අපිව ගෙට ගන්න එක. ඒත් මෙයාලා මෙතන කෙහෙල් මලක් කරනවා.

Jin- මොනාද ඔහේලා ඔය කුටු කුටු ගාන්නේ? මටත් කියපියව්.

Jk- බලන්නකෝ hyung , මේ කට්ටිය අපිව එලියේම තියන්නද දන්නෑ කල්පනවා. ඇයි යකෝ ඇවිල්ලා විනාඩි දහයකටත් වඩා වැඩියි. තාම අපි එළියේ.

Jin- ඒක තමා මාත් බැලුවේ.. මගේ කකුලුත් රිදෙනවා. මේ බෑගුත් උස්සන් අපි මෙතන වේලෙනවා.

මේ තුන්දෙනා කුටු කුටු ගානවා දැක්ක Mrs.Jeon කතා කරා.

Mrs.Jeon- ඔයාලා තුන්දෙනා ඔතන ඉදන් මොනාද ඔච්චර කියවන්නේ ආ?

Mrs.Jeon එහෙම ඇහුවේ , මුන් තුන එකට හිටියොත් මොකක් හරි විනාසයක් කරන නිසා.

Jk- මොකුත් නෑ ඔම්මා...... අපි මේ..

Joon- අපි මේ maison එක ගැන කතා උනේ..... ඕඕඕ...... මේ ඒක තමා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon