CHAPTER 49

274 64 79
                                    

Comment goal- 50

Vote goal- 70

කතාව මතක නැත්තං කලින් එක කියවලා එන්න.

.............................................................

ගත උනේ එක නිමේශයයි.

BOOM ..........

එක වාහනයක් ටිපර් එකේ හැප්පිලා කන්දෙන් පල්ලෙහාට පෙරලෙද්දී.......

තව වාහනයක් පිටිපස්සෙන් ආපු ට්‍රක් එකේ වැදිලා පාර මැදම පෙරලීගෙන ඉස්සරහාට විසි වෙලා ගියා.


































AFTER 5 hours ,

At hospital ,

ජිමින්, යුංගි, කායි , හොබී හතරදෙනාම පිස්සුවෙන් වගේ hospital එකේ එහාටයි මෙහාටයි ඇවිදිනවා.

Jungkook, Adhi, Cheha තුන් දෙනාම hospital admit කරා......

එතකොට Taehyung, Mr.Jeon, Mrs.Jeon , Mr.Kim, Mrs.Kim

මෙයාලා කොහෙද?

Flash back ...........

කන්දෙන් පෙරලුන වාහනේ හිටියේ Jeon ඔම්මායි අප්පායි, Kim ඔම්මායි අප්පායි.

වංගු මෙන්ම බෑවුම් සහිත මේ මාර්ගය ටිකක් පටු පාරක් . ඒ නිසාම ඉස්සරහින් ආපු ටිපර් එකේ ඔම්මලා අප්පලා හිටපු වාහනේ හැප්පුන පාර ඒ වාහනෙ බෑවුමෙන් පල්ලෙහාට ඉක්මනින්ම පෙරලිලා ගියා.......

එතකොට Jungkook ලා ආපු වාහනේ පිටිපස්සෙන් ආපු ට්‍රක් එකේ වැදිලා පෙරලීගෙන පාර ඉස්සරහාට ගියා.

වාසනාවකට ඒ වාහනේ කන්දෙන් පල්ලෙහාට පෙරලුනෙ නෑ.....

ජිමින් ලා පිටිපස්සෙන් ආපු නිසා එයාලාට අනතුරක් උනේ නෑ.......

ඒත් එයාලා ඈත තියාම accident එක දැක්කා.

කාටවත් කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. එයාලා හිටියේ ශොක් වෙලා.

ඒත් එයාලා හරි සිහියට ආවේ ටිපර් එකයි ට්‍රක් එකයි එතනින් පැනලා ගියපු නිසා.

ඉක්මනින් වාහනෙන් එලියට බැහැපු කට්ටිය jungkook ලාගේ වාහනේ ලගට ගියා.

පොඩි උන් දෙන්නා වගේම jungkook , taehyung දෙන්නා හිටියේ ලේ වලින් නෑවිලා......

යුංගි ඉක්මනින් පොලීසියටයි ඇම්බියුලන්ස් එකකටයි කෝල් කරා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now