CHAPTER 11

637 114 32
                                    

JK- - ම්ම්ම්. අපි මෙහෙම කරමු. ඔයාගෙ 1st kiss එක මට දෙන්න. පස්සෙ V card එක මං හිමීට ගන්නම්. දැන් මට කිස් එකක් දෙන්න. මේක මගෙත් පලවෙනි  කිස් එක. ඒ නිසා අපි දෙන්නාම මේක enjoy කරමු.

                                                             

Tae- දෙයියනේ මන් ඉවරයි. මොනාද මේ මනුස්සයා මේ දොඩවන්නේ. අනික එයා කොහොමද දන්නේ මං තාම කාව වත් කිස් කරලා නෑ කියලා. අනික මේ ළමයි කියන්නේ ඇත්තද බොරුද කියලා එයා කොහොමද එහෙම හරියටම කියන්නේ. ඔක්කොමත් හරි මං කොහොමද මෙයාව කිස් කරන්නේ. අනේ මට නම් බෑ. කොහොමටත් ඒක කරන්න බෑ. මට ඒක දෙන්න ඕන මං ආදරේ කරන කෙනාට මිසක් වෙන අයට නෙවෙයි.

Jk- ඉක්මන් කරන්න baby boy.

ඒත් ටේ මොකුත් නොකර බිම බලාගෙන හිටියා. මුලු හෝල් එකේම ළමයි මේ දිහා කටවලුත් ඇරගෙන බලාගෙන හිටියා. ටේ ගොඩාක්ම අපහසු තාවයට පත් උනේ ඔක්කොම අය එයා දිහා බලාගෙන හිටපු නිසා.

Jk- ඔය තනිකඩ අය cafeteria එකට ගිහිල්ලා වතුර හරි බීම හරි , මොනාම හරි කූල් ජාතියකින් එක ගානේ ගේන්න. දැන් ඉක්මනට යන්න.

ඒ ළමයි ගියපු ගමන් ටේව jungkook ඇදලා ගත්තා. ඊට පස්සේ ටේව බිත්තියටයි එයාටයි අතර හිර කර ගෙන අත් දෙක දෙපැත්තට තියලා තද කරගත්තා.

Jk- ඔන්න අද කට්ටියටම මගේ 1st kiss එක බලාගන්න පුළුවන්.

එහෙම කියපු jungkook ටේගේ කන ලගට නැවිලා, " lets enjoy our 1st kiss baby boy " කියලා ටේගේ තොල් වලට හිමීට පාත් උනා.

ටේ ඇස් දෙකත්  ලොකු කරගෙන බලාගෙන හිටියා. Jk ගේ තොල් ගොඩාක්  soft, ටෙට එහෙම හිතුනා. ඒත් එක පාරටම ටේට මතක් උනේ jk මේ එයාව බලෙන් නේද කිස් කරන්නේ කියලා. ඒ නිසාම ඉක්මනට jk ගෙන් ගැලවෙන්න දඟලන්න පටන් ගත්තා. ඒකෙන් උනේ ජේකේට තරහා ගිය එක විතරයි. ඒ නිසා මෘදුවට තිබුන හාදුව jungkook ගොඩාක් රලු කරා. ටේ දගලන එක වැඩිවෙන්න වැඩිවෙන්න උනේ හාදුව රලු උන එක විතරයි. ටික වෙලාවක් යනකොට හාදුව සපාකෑමක් බවට පත් උනා. ඒකෙන් ටේට ගොඩාක් රිදුන නිසා ටේගේ ඇස් වලින් නොකඩවා කදුලු වැක්කිරුනා. තමන්ට jungkook ගෙන් ගැලවෙන්න බෑ කියලා හිතුන නිසාම ටේ දගලන එක නතර කරලා jungkookට ඕන දේ කර ගන්න ඉඩ දීලා බලාගෙන හිටියා. ටේ දගලන එක නැවත්තපු නිසා  jungkook නැවතත් හාදුව කලින් තිබුනා වගේම මෘදු කරා. ටේගේ තොල් දෙක මාරුවෙන් මාරුව jk උරා බිව්වා. Jk මේ වෙනකොටත් ටේගේ තොල් වලින් එන ස්ට්‍රෝබෙරි රසයට ඇබ්බැහි වෙලා හිටියේ.
" මට හුස්ම ගන්න අමාරුයි " ටේ කොහොම හරි අමාරුවෙන් වචන ගැටහගෙන කිව්වා. ඒ නිසා Jk හිමීට ටේගෙ තොල් වලින් ඈත් වෙලා ටේගෙ නලලට තමන්ගේ නලල තියා ගත්තා. දෙන්නාම වේගෙන් හුස්ම ගත්තේ විනාඩි දහයක් විතර නොනවත්වාම kiss කරපු නිසයි.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon