CHAPTER 42

550 88 51
                                    

Next day morning.......

කලින් දවසේ නිදාගද්දි මද්‍යම රාතිය පසුවී නිදාගත්තු නිසා වගේම දෙන්නාටම මහන්සි නිසා, ඒකේ ප්‍රතිපලයක විදියට දැන් වෙලාව උදේ 11.00 පහු වෙලා තිබුනත් තාම දෙන්නාම හොදට තුරුලු වෙලා නිදි.

අහ්ම්ම්ම්........ මෙහෙමයි උදේ 6.30 වෙද්දී Jungkook ට ඇහැරුනා. ඒ මූනට වැටුන ඉර එලිය නිසායි. ඉර එලිය කාමරේ වීදුරු වලින් කාමරේ ඇතුලට ආවේ curtains ඈත් කරලා තිබුන නිසා. තමන්ට තුරුලු වෙලා නිදාගන ඉන්න පුංචි කොල්ලාව පොඩ්ඩක් ඈත් කරලා ඇදෙන් නැගිටලා ගිහිල්ලා curtains වහලා දාලා ආපහු ඇදට ගොඩ උනු Jungkook Taehyung ව ආපහු තමන්ගේ තුරුලට අරගෙන නින්දට වැටුනා............




















11.48 A.M.

හොදට නිදාගත්ත Jungkook ඇහැරුනේ තමන්ගේ පෝන් එක රින්ග් වෙන සද්දෙට. ඉක්මනින් නැගිටපු Jungkook , Taehyung ඇහැරෙන්න කලින් කෝල් එක answer කරා.

Jungkook- Hello appa........

Mr.Jeon- Good morning පුතා.. දැන්ද නැගිට්ටේ?

Jungkook- අප්පාගේ කෝල් එක නිසා ඇහැරුනා.

Mr.Jeon- Oh.. sorry පුතා....

Jungkook- ඒකට කමක් නෑ අප්පා. කොහොමත් ඇහැරුන එක හොදයි. දැන් දොලහාටත් කිට්ටුයි.

Mr.Jeon- අහ්. අද පුතාලා ඇවිදින්න යනවාද?

Jungkook- බලන්න ඕන අප්පා. ටේට අවුලක් නැත්තං යනවා. අමාරුද දන්නෑ. එයා තාම නිදි.

Mr.Jeon- ඊයේ රෑ කොල්ලාව කෑවද මයේ පුතේ?.....

ජියෝන් මහතා හිනාවෙවීම ඇහුවේ Jungkook වත් හිනස්සලා.

Jungkook- අප්පා.............

Mr.Jeon- හරි හරි...... බෙරිහන් දෙන්න එපා බං. මං කොහොමද බලන්න කතා කරේ. එහෙනම් Taehyung පුතා ඇහැරුනාම කතා කරලා බලන්න.

Jungkook- හරි අප්පා. Good bye...... පරිස්සමින්.....

Mr.Jeon- ඔයාත් පරිස්සමින් පුතා.... Good bye........

අප්පා එක්ක කතා කරලා කෝල් එක කට් කරපු Jungkook තමන්ට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න තමන්ගේ ප්‍රේමවන්තයා දිහා බැලුවා...... Oopps, පුංචි වැරැද්දක්...... හස්බන්ඩ්...... ඔව් එයා දැන් තමන්ගේ ජීවන සහා කාරයා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now