CHAPTER 51

268 63 11
                                    

එතනින් එහාට කවුරුත් මොකුත්ම කතා කරන්න ගියේ නෑ. මොකද Jungkook ට දැන් කොච්චර විස්තර කරන්න හැදුවත් එයා තේරුම් නොගන්න බව එයාලා දන්නවා..

ඒ නිසාම jungkook ව බලන්න ආපු ආජුම්මායි ආජුස්සියි ආදිව අරගෙන එලියට ගියා........

Adhi- ආජුම්මා.........?

Ajumma- කියන්න පුංචි බේබී..

Adhi- අප්පා මට බැන්නේ ඇයි ආජුම්මා....? පපා නැති උනේ මං හින්දාද ආජුම්මා??....... ඒ නිසාද අප්පා මට බැන්නේ.......?

පුංචි එකී ආජුම්මා දිහා බලාගෙන ඇස් වල කදුලු පුරවගෙන අහද්දී ආජුම්මාගේ පපුවත් නතර උනා..

Jungkook කියපු දේවල් පුංචි එකීට තේරිලා......... ඒ පොඩි මනසට jungkook කියපුවා තේරුන නිසායි කෙල්ල අඩලා තියෙන්නේ.

Ajumma- නෑ මැනික..... අප්පාට පිස්සුනේ.... එයාට තරහා ගිහිල්ලා නිසා තමා මගේ පුංචි මැනිකට බැන්නේ. අප්පා කියපුවා හිතන්න යන්න එපා.

Adhi- හූම්ම්ම්..... ඇත්තටම පපා කෝ ආජුම්මා...... මට පපාව ඕනී...

ආපහු ආජුම්මා දිහා බලපු කෙල්ල කීවෙ කට හඩ හීනී කරලා...... හරියට නිකන් කාට හරි ඇහෙයි වගේ.....

පොඩි කෙල්ලගේ ගානට නැවුනු ආජුස්සි පොඩි එකීව වඩා ගත්තා.

Ajussi- අපේ චූටි බේබිගේ පපා ගමනක් ගිහිල්ලානේ.... පපා ඉක්මනින් එයි. දැන් අපි ගෙදර යමු චූටි බේබී හොදද.... ම්ම්ම්ම්..... මගේ හොද චූටී මැනිකනේ.

පුංචි එකි මොකුත් නොකියා ඔලුව විතරක් හොල්ලව්වා.. පුංචි එකීගේ අවසරේ එක්කම ආජුම්මායි ආජුස්සියි ආපහු Jeon maison එකට යන්න පිටත් උනා.....

































At jungkook's room,

Jungkook- ජූන් හ්‍යොං.... doctor මොකද කීව්වේ? මට දැන් යන්න පුලුවන් නේද?

Joon- ඔව් දැන් යන්න පුලුවන්.. වාහනේත් ඇවිල්ලා තියෙන්නේ. යමු දැන්.. හොබියා.......

Hobi- කියන්න හ්‍යොං.

Joon- ලොකූව අරගන්න.. මං බඩු ටික ගන්නම්..

Jungkook- එපා හ්‍යොං මට පුලුවන් ලොකුව ගන්න.... එන්න මැනික අප්පාට වඩා ගන්න..

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now