CHAPTER 36

469 88 23
                                    

Tae- මං සේරම කියන්නම් හියුන්ගී.  ඉස්සරලාම සමාවෙන්න. ඇත්තටම මං හිතුවේ නෑ මගේ මෝඩ plan එක නිසා මෙහෙම ඔයාට දුක හිතෙයි කියලා. ඇත්තටම මගෙයි බෝගම් ගෙයි අතර කිසිම සම්බන්ධයක් නෑ හියුන්ගී. මට ඕන උනේ මැරේජ් එකට කලින් හියුන්ගීව පොඩ්ඩක් surprise කරන්න. ඊට කලින් මට හියුන්ගීව අවුස්සන්න හිතුනා. ඒකයි මං හියුන්ගීව මග ඇරියේ.

Flash back,

Author's pov,

එදා තමා හැමෝගෙම practice පටන් ගත්තු පලවෙනි දවස. එදා ජංග්කුක් ටේව මග ඇරියානේ practice වෙලාවේ. කොහොම හරි එදා ඒකට revenge එක වෙනුවෙන් තමා ටේ මේ මාසෙම ජංග්කුක්ව මග ඇරියේ. මුල් සතියේ නිකන් මග ඇරියාත් ඊට පස්සේ සති තුනේම ටේ බෝගම් එක්ක එකතු වෙලා ජංග්කුක්ව අවුස්සන්න තමා plan කරේ.

ඒ කියන්නේ ටේ ජංග්කුක්ව මග ඇරලා බෝගම් එක්ක හිටියේ ජෙලස් ජංග්කුක්ව එලියට ගන්න. ඒත් ඒක හරි ගියෙ නෑ. මුල් සතියේ ටේ ජංග්කුක්ව තනියම මග ඇරියා. ඒ කියන්නේ Jeon maison එකේ practice වෙන සතියේ. පස්සේ Jeon maison එකෙන් practice maison එකට ගිය මුල් සතියේ බෝගම් ගේ දැඩි විරෝධය මැද්දේ ටේ බෝගම් ව එයාගේ ජංග්කුක් ජෙලස් කරන මෝඩ plan එකට එකතු කර ගත්තා.

ඒත් ජංග්කුක් දුකින් ඉන්න එක බලන්න ඇකමැති අනිත් අය ටේගෙන් " ඇයි ඔහොම ජංග්කුක් ව රිද්දන්නනේ ?" කියලා අහපු දවසේ ටේ සම්පූර්ණ එයාගේ plan එක අනිත් අයට කිව්වා .

මුලින්ම කවුරුත් ඕකට කැමති උනේ නෑ. හැබැයි Mr.Jeon නම් එක පයින් ඕකට කැමති උනා. මොකද ටේව කොලේජ් එකේදි ජංග්කුක් ගොඩාක් අපහසු තාවයට පත් කරපු නිසා. ඒත් අනිත් අය කිව්වේ ජංග්කුක්  ඒක කරේ ටේගෙම  ගෙම හොදට කියලා. ඒ නිසා මේකට ඒ අය කැමති උනේ නෑ. ඒත් Jeon මහත්මයා කිව්වේ මේක විහිලුවක් නිසා මේකට කැමති වෙන්න කියලා.

කොහොමින් කොහොම හරි එදා කට්ටියම මේකට කැමති උනා. ඒ විදියට ටේ, බෝගම් ඇතුලු අනිත් හැම දෙනාගෙම උදව්වෙන් ජංග්කුක්ව මග ඇරියා. එයාලා හිතුවේ ඒකෙන් ජංග්කුක්ට තරහා ගිහිල්ලා බෝගම්ට ගහලා ටේ මගේ කියලා විකාරයක් නටයි කියලා.

ඒත් එයාලා හිතුවේ නෑ එයාලාගේ මේ මෝඩ plan එක නිසා ජංග්කුක් මේ විදියට දුක් වෙයි කියලා. අනික කොහොමත් එයාලා මේ වගේ reaction එකක් බලාපොරොත්තු උනේ නෑ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Donde viven las historias. Descúbrelo ahora