CHAPTER 30

568 84 22
                                    

Kim maison එකෙන් පිට උනු Jeon පවුල Jeon maison එකට තමන්ගේ වාහන පැදෙව්වා.

At Jungkook's car,

Tae- hyungie...........

Jk- කියන්න බබා.

Tae- ඔයා කොහොමද මාසෙකට කොලේජ් එක වැහුවේ? ඒක නිකන් හරියට අපේ වෙඩින් එක එනකල් වගේනේ.

Jk- හ්ම්ම්...... ඔව් බබා වෙඩින් එක එනකල් තමා අපි කොලේජ් එක වැහුවේ.

Tae- ඒත් ඇයි හියුන්ග් ? ප්‍රශ්නයක් උනාද?

Jk- ඔව් බේබී. පොඩි ප්‍රශ්නයක් උනා. මං කොහොමත් කොලේජ් එක වහන්න හිටියේ. හැබැයි මෙච්චර කලින් නෙවෙයි , තව සතියකින් විතර තමා වහන්න හිටියේ.

Tae- හේතුව මොකද්ද hyung ?

Jungkook මොකුත් නොකියා පාර දිහා බලාගෙන drive කරා. Jungkook ගෙන් උත්තරයක් නැති නිසා ටේ ආපහු Jungkook ට කතා කරා.

Tae- හියුන්ග් ? මට කියන්න බැරි දෙයකද?

Jk- ඔයාට කියන්න නම් බැරි කමක් නෑ , හැබැයි ඔයා කොහොම ඒකට react කරයිද දන්නෙ නෑ. ඒකයි මට බය.. හි හී..........

ඒක කියපු Jungkook ටේට හෙන ගොන් හිනාවක් දැම්මා. ඒකට ඔරවපු ටේ ආපහු කතා කරා.

Tae- අනේ මේ හියුන්ග් මගෙන් මොකුත්  නාහා කියනවාද? ඇයි යකෝ මං ඕක අහලා ඔහේව මරන් කනවා වගේනේ කියන්නේ. ඔන්න කොහේ හරි යන සක්කරවට්ටමක් ගැන නම් එහෙම හිතන්න තිබ්බා. නෑනේ , තවුසෙට ගෑනු ගැන ප්‍රශ්නයක් නෑ කියන්න මං දන්නවා. ඒ නිසා බිත්තර දාන්න ඉන්න කිකිලියක් වගේ කෙකර නොගා මට හේතුව කියන්න.

Tae ගෙ කතාවට මූන ඇඹුල් කරගත්තු jungkook , tae ට ඇත්ත කියන්න හිත හදාගත්තා.

Jk- මේකයි බබා , එදා මං ඔයාව කිස් කරපු දවසේ මං ඔයාව කිස් කරේ හේතුවක් ඇතුව.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
ඉතින් මං ඊයේ ජැක්සන්ව මැරුවා. ඊට පස්සේ ඒ බොඩි එක මං ලීසාට යැව්වා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now