CHAPTER 24

677 104 95
                                    

මං male pregnancy අයින් කරා. හි හී 😁💔. පොඩ්ඩක් plot එක දුශ්ට කරන්න යන්නේ 😌💔.

ආ ළමයි මගේ අර surprise එක තාම දුන්නේ නෑ. ඇත්තටම ඒක දෙන්නෙ අවසාන හරියෙන් වගේ. එතකොට මුලු කතාවම අනිත් පැත්ත ගැහෙනවා.

                                                                  

Kim maison එකෙන් එලිට ආපු Jungkook Jimin එනකල් කාර් එකට හේත්තු වෙලා කල්පනා කරා.

ටික වෙලාවක් යනකොට ජිමින් ආවා.

Jk- යමු අපේ තැනට. අද අරූව යවමු අපි.

කට කොනින් හිනා වෙලා එහෙම කියපු Jungkook , car එකට නැග්ගා. Jungkook ට එකග උන ජිමිනුත් තමන්ගේ කාර් එකට නැග්ගා.

දෙන්නාම වාහන drive කරන් ගියේ  කැලේක තියෙන ලොකු maison එකකට.

( ඔයාලට හිතෙනවා ඇති මේ ළඟදි කොරියා ආපු ජිමින් ඕවා දන්නේ කොහොමද කියලා. ඇත්තටම ජිමින් කීප වතාවක්ම කොරියා ආවා. නැත්තං කොහොමද එයා පාක් එකේ Jungkook ඉන්න තැන දැනගන්නේ.)

පැය බාගයක් විතර යනකොට දෙන්නාම ගමනාන්තයට ලං උනා.

වාහන වලින් බැහැලා දෙන්නාම maison එක ඇතුලට ගියා.

Maison එක වටේ බොඩි ගාඩ්ලා නැති උනත් maison එක ඇතුලේ බොඩි ගාඩ්ලා ටිකක් හිටියා.

ජිමින් , ජන්කුක් දෙන්නා එනවා දැක්ක බොඩි ගාඩ්ස්ලා ඔක්කොම ඒ දෙන්නාට ආචාර කරා.

Maison එකේ බේස්මන්ට් එකට දෙන්නාම ගියා. ඒ දෙන්නා යනකොට එක මනුස්සයෙක්ව දම්වැල් දාලා ගැට ගහලා තිබ්බා.

එතන කලු ඇද ගත්ත තව තුන් දෙනෙක් හිටියා.

හොබී, යුංගියා , කායි.

( කායිව මතකයිනේ. අර හොබී එක්ක නටපු කොල්ලා, එදා අර ජිමිනුයි යුංගියායි කිස් කරේ.)

"Okay guys , මං මෙතන ඉදන් mature parts දානවා. කියවන්න බැරි අය කියවන්න එපා. මොකද ගොඩාක් වද දීලා මරන එකක් තියෙන්නේ."

Jk- මූ මොනාද කියන්නේ යුංගියා?

Yoongi- මේ හුත්තා එක්ක බෑ. උබම ඔක්කොම වමාරවපන්. මේක කරවපු එකා අපි දන්නවා උනත් ඒක මුගේ කටින්ම එලියට ගන්න ඕන.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now