CHAPTER 29

590 94 24
                                    

Next day morning ,

අද jungkook වෙනදාට වඩා කලින් නැගිට්ටා. ඊට පස්සේ එයා බැලුවේ එයාගේ පපුවට ගුලි වෙලා හොදට නිදාගෙන ඉන්න එයාගේ බේබි දිහා. Jungkook ගේ පපුවේ තියෙන රස්නෙට ටේ හොදට ගුලි වෙලා නිදි. ටේ දිහා බලාගෙන හිටපු Jungkook නොදැනුවත්වම ගිය සතිය ඇතුලත උනු දේවල් එකින් එක මතක් කරා. එයාට ටේව හම්බුන විදිය, ටේට කරදර කරපුවා, ටෙව කිස් කරපුවා, ටේ රන්ඩු කරපුවා , ටේ එයාට බැන්න විදිය, ඊට පස්සේ ආපහු යාලු උනු විදිය, දෙන්නාට දෙන්නා ආදරේ ප්‍රකාශ කරපු විදිය, ආදරේ ප්‍රකාශ කරාට පස්සේ එයාලාගේ පලවෙනි හාදුව, පවුලේ අය එයාලව ටීස් කරපු විදිය , ඊයේ දෙන්නාට දෙන්නා තුරුල් වෙලා නිදා ගත්තු විදිය වගේ හැම දෙයක්ම  jungkook ට මතක් උනා. Jungkook ට ඒවා මතක් වෙලා එයාගෙ මූනේ හරී ලස්සන අවංක ආදරණීය අහින්සක හිනාවක් ඇදුනා. ඒ හිනාව jungkook ගේ මූනට එන්නේ ටේ වෙනුවෙන්ම විතරයි. පොඩි කාලේ ඉදන් jungkook ගේ මූනේ ඇදෙන ඒ කලාතුරකින් දකින හිනාවේ අයිතිකාරයා taehyung ම විතරයි. එහෙම්මම ටේගේ නලලට පාත් උනු jungkook ටේගේ නලලෙන් හැගීම් ගොඩාක් එකතු උනු හාදුවක් තිබ්බා. ඒ හාදුවේ ආදරය, ආරක්ශාව වගේ ගොඩාක් හැගීම් එකතු වෙලා තිබුනා. Jungkook ගේන් ලැබුන හාදුව නිසා ටේ නින්දෙන් අවදි උනේ මූනේ හරි ලස්සන හිනාවක් ඇතිව.

"Good morning hyungie "  ඇස් දෙක පියාගෙනම taehyung එයාගේ morning deep කට හඬින් ජන්කුක්ට විතරක් ඇහෙන්න මිමුනුවා.

" Good morning baby boy." Jungkook එයාගේ ඩීප් voice එකෙන්ම ටේට ප්‍රතිචාර දැක්කුවා.

Jk- ඔයාගේ කඩහඩ ඩීප් බබා. අදමයි ඔයාගේ ඒ වොයිස් එක මං ඇහුවේ.

Tae- මගේ කට හඩ කොහොමත් ඩීප් hyung. දැන් නැගිට්ට ගමන් නිසා ඒක තවත් ඩීප් උනා.

Tae ඔලුව උස්සලා jungkook ගේ තොල් වලට පෙක් එකක් දීලා කිව්වා.

Jk- ඒ කට හඩ ලස්සනයි. ආහ්හ්හ්හ්.............. බබා ඔයා ඇත්තටම මාරම perfect.

Tae- අනිවාර්යයෙන්ම මම perfect ,  I know it. But hyung not completely. කවුරුත් සර්වසමපූර්ණ නෑ. ඔයා උනත් මම උනත් කවුරු උනත් , කිසිම කෙනෙක් සීයට සීයක්ම perfect නෑ.

Jk- මං දන්නවා. ඒත් බබා ඔයාව මට perfect. එළියෙන් දකින කොට මෙච්චර perfect නම්, ඇතුලෙන් කොහොම ඇතිද? ආහ්හ්......... හිතනකොටත් මාව බෝනර් වෙනවා ලව්.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now