CHAPTER 70

314 54 56
                                    

Jungkook එක්ක චූටි ඉස්කෝලෙට ගියා.

ඔහ් ඒක ලොකු ඉස්කෝලයක්.....

චූටී මේ ඉස්කෝලේට එන්න ආසාවෙන් හිටියේ එයාගේ Middle school exam එකෙන් පස්සේ.

ඒත් දැන් එයාට ඒ ඉස්කෝලෙට කලින්ම එන්න අවස්තාවක් හම්බෙලා..

ඉතින් හිතේ කලින් තිබ්බ දුක පුංචි එකී ගෙ හිතෙන් උක්මනින් අයින් වෙලා ගියා......

Seoul National School එක කියන්නේ , මුලු දකුණු කොරියාවෙම තියෙන හොදම school එක.

ඒකට එන්නේ කොරියාවේ ඉන්න දනවත්ම පවුල් වල ළමයි.

Jungkook ගියෙත් මේ ඉස්කෝලෙටම තමා.....

චූටිව එක්කගෙන Jungkook ගියේ principal office room එකට.

Principal ව jungkook අදුරන නිසා , jungkook චූටිව අනාථ ළමයෙක් විදියට ඉස්කෝලෙට බාර දුන්නා.........





Principal හොස්ටල් එකේ පාලිකාවට කතා කරලා ආදිව එයා එක්ක යැව්වා.....

Jungkook ත් ඊට පස්සේ තමන්ගේ යාලුවාට සමුදීලා ගෙදර යන්න පිටත් උනා......

විනාඩි දහයක් ඇතුලත jungkook ට වැඩ ටික සේරම ඉවර කරගන්න පුලුවන් උනේ ඊයේ රෑම වෙන්න ඕන දේවල් principal ට කියලා තිබ්බ නිසා......

ඉතින් අවශ්‍ය කරන ලියකියවිලි ටික ඊයෙම ලෑස්ති කරලා තිබ්බ නිසා එයාලාගේ වැඩ සේරම ඉක්මනින් ඉවර කරගන්න පුලුවන් උනා......

තමන්ට පාලුකාව දුන්න කාමරේට ගිහිල්ලා චූටී තමන්ගේ බඩු ටික පිලිවෙලට අස් කරන්න ගත්තා.

Jungkook ගේ විශේෂ ඉල්ලීම නිසාම චූටිගේ කාමරේ අනික් අයගේ ඒවාට වඩා සුකෝප බෝගී උනා වගේම එයාට ඒ කාමරේ කා එක්කවත් බෙදාගන්න ඕන උනේ නෑ.

අනික චූටි කොහොමත් කැමති තනියම ඉන්නනේ.......

එදා දවස ගෙවිලා අලුත් දවසක් පටන් ගත්තා.......

උදේ හයට එලාම් තියලා නැගිට්ට චූටි ඉක්මනින් නාලා ලෑස්ති උනා....

ඉස්කෝලේ මැප් එක අතට ගත්ත චූටී මැප් එකෙන් බලාගෙන කෙලින්ම ගියේ කැන්ටීන් එකට.

එතනින් උදේට කාපු චූටි ආපහු මැප් එක බලාගෙන පංතියට ගියා.

එයා යද්දිම වගේ principal එයාට මුන ගැහුනා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now