CHAPTER 33

439 83 45
                                    

කට්ටියම කලින් දවසේ රෑ හොදට නිදා ගත්තේ අද කට්ටියම Practice පටන් ගන්න නිසා.




උදේ පාන්දර 3.30 රට කට්ටියම ඇහැරවලා Maison එකේ තිබ්බ ජිම් එකට ගියා. පැය බාගයක්ම කට්ටියව ඇහැරවන්න Mr.Jeon ට මහන්සි වෙන්න උනා.

At Jim ,

Mr.Jeon- අද ඉදන් හැමදාම සේරමල්ලාම පාන්දර හතර වෙද්දි ජිම් එකේ ඉන්න ඕන.  මේකෙදි කම්මැලියි වෙලා බෑ. උදේ 8.30 ලෙක්චර් තියෙන අය ඒ වෙද්දි exercise කරලා වොශ් දාලා  breakfast අරගෙන ලෑස්ති වෙන්න. අනිත් අයත් එයාලා එක්කම breakfast අරගෙන ලෑස්ති වෙන්න අනිත් games වලට. තේරුනානේ?

All- ඔව් තේරුනා.

Mr.Jeon- එහෙනම් කට්ටියම පටන් ගමු.

Exercise කරන එක Tae , Jimin , Jin තුන්දෙනාට නම් එපා වෙලා තිබ්බේ. අනිත් අයට ඒවා හොදට පුරුදු නිසා අවුලක් උනේ නෑ. ටේ කුක්ව නම්මගන්න කොච්චර හුරතල් උනත් ජංග්කුක් නෙවෙයි ඒවාට රැවටුනේ. හැබැයි ඇත්තටම කිව්වොත් අනිත් අය තමා කුක්කාව ටේගේ මායිම් වලින් බේරුවේ.




At 8.00 AM

කට්ටිය ඔක්කොම උදේ හත හමාර වෙනකල් practice කරලා වොශ් එකක් දාලා අට වෙද්දි breakfast එක ගන්න ටේබල් එකට ආවා. Taejinmin තුන් දෙනා බාගෙට මැරිලා වගේ. Taeminkai තුන් දෙනාට උදේ lecture නිසා එයාලාට පොඩි rest එකක් ගන්න පුළුවන්.

After breakfast ,

Mrs.Jeon- කුක් ටේව පොඩ්ඩක් බලන්න. ඕන්න කාමරේට ගියා. මං බලාගෙන උදේ ඉදන් කොල්ලා ඔරවනවා ඔයාට. මොකෝ උනේ?

Jk- මාත් බලාගෙන ඔම්මා. ඔය එයාව practice කරන වෙලාවේ ගනන් නොගත්තු නිසානේ.

Mrs.Jeon- ඕහ්....... එහෙනම් ගිහිල්ලා බලන්න.

Jk- හරි ඔම්මා.

ජංග්කුක් ටේගේ කාමරේට ගිහිල්ලා බලනකොට ටේ පොත් ටිකක් අරගෙන බැල්කනි එකෙ තියෙන ටේබල් එකේ පුඩුවක ඉදගෙන ලෙක්චර් එකට ලෑස්ති වෙනවා.  ජංග්කුක් හිමීට ටේ ලගට ගියා.

Jk- Babyy..............

ජන්කුක් ටේව පිටිපස්සෙන් හග් කරගෙන ටේගේ කනට මිමිනුවා. ඒත් අපේ ටේ නම් කුකීව ගනන් ගත්තේ නෑ.

Jk- තරහා වෙලාද? ඒත් ඉතින් තරහා වෙලා නම් බෑ ටේ. මං දන්නවා ඔයා ඔය practice වෙලාවෙදි ඔයාව ගනන් නොගත්තු නිසානේ ඔය මා එක්ක තරහා වෙලා ඉන්නේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now