CHAPTER 32

480 81 32
                                    

කලින් එපිය මතක නැති අය ආපහු කියවලා එන්න. මාත් කතාව ආපහු කියවලා මේ ලියන්නේ 🙂💔.


ජංකුක්ව ටේ එක්ක තනි කරලා අනිත් අය ගියේ ඒ දෙන්නාට තනියම කතා කරන්න ඕන නිසා.

Tae- Hyung මේ ඔයාගෙ කාමරේට යමුකෝ.

ටේ පුළුවන් උපරිම cute look එකක් දාලා කිව්වා. ඒකට ඇන්දුන අපේ මෝඩ කුක්කාත් ටේව එයාගේ කාමරේට එක්කන් ගියා.

Jk- මොනාද ටේ කතා කරන්න ඕන?

Tae- Hyung....... මට ඇත්තටම ටිකක් බයයි. මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ. Mafia කියන්නේ විහිලුවක් නෙවෙයි. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ.

ටේට ඇත්තටම බය හිතුනා. ඒක සාදාරණයි. මොකද ටේ කියන්නේ හුරතලේට හැදුන කොල්ලෙක් මිසක් ජංකුක් වගේ දරදඩු කොල්ලෙක් නෙවෙයි. ටේ කොච්චර අහින්සකයිද කියනවා නම් දැනටමත් කොල්ලාගේ ඇස් වල කදුලු.

Jk- කෝ එන්නකෝ..

ජංකුක් එහෙම කියලා ටේව එක්කන් ගිහිල්ලා ඇදේ ඉදගෙන ටේව ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.

Jk- මං දන්නවා ඔයා බය වෙලා ඉන්නේ කියලා බේබි. ඒත් බය වෙන්න් එපා. මං ඔයා එක්ක හැමදාම ඉන්නවා. අපිට තව මාසයක් තියෙනවා. ඒ කාලය ඇතුලට අපිට පුළුවන් හොදට practice වෙන්න. අපි ඉපදිලා තියෙන්නේම මේ විදියට ජීවත් වෙන්න. ඒ නිසා අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේකට කැමති වෙන්න වෙනවා. Trust me love. No matter what happen , I will always protect you.

Tae- I will trust you hyung.

( හ්ම්ම්. ඒත් ඔය පොරොන්දුව දෙන්නාම රකියිද? අපි බලන් ඉමු.)

Jk- දැන් හරිද බේබි?

Tae- හි හී. ඕ.... මේ ඒක නෙවෙයි කුකී...... මේ ඔයා මට practice කරවන්න හරිද?

ටේ ඇස් දෙක පුළුවන් තරම් බෝල කරගෙන කට උල් කරගෙන ඇහුවා.

Jk- හම්මෝ ඔච්චර හුරතල් වෙන්න එපා බබා. නැත්තං practice පැත්තට දාලා honeymoon යන්න හිතෙයි  මට.

ඒක අහපු ටේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු උනා.

Jk- Can I kiss you baby ?

ටේ ඒකට මොකුත් නොකියා හිනා වෙලා තමන්ගේ අත් ජංකුක්ගේ බෙල්ල වටේ යවලා බදාගත්තා. ජන්කුක් ටේගේ අවසරේ එක්කම ටේගේ තොල් වලට බරවෙලා හිමීට ටේව කිස් කරන්න ගත්තා. ටේත් ජංකුක්ගේ තාලෙටම ආපහු කිස් කරා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now