CHAPTER 61

277 61 62
                                    

ඉතින් කිව්වා වගේම ටේකුක් දෙන්නා ලී එවපු ලොකේශන් එකට විනාඩි හතලිහක් ඇතුලත ගියා.....

ඒක  තාමත් හදමින්  පවතින building එකක්. ඒකේ වැඩ ගොඩාක් දුරට ඉවර කරලා තිබ්බාත් ඒකේ වැඩ තව ඉතුරු වෙලා තිබ්බා.....

ඒත් ඒ building එක අවට කවුරුවත් හිටියේ නෑ......

ඒ නිසාම ටේකුක් දෙන්නා වහනෙන් එලියට බැහැලා තමන් ලග තිබ්බ ගන් දෙක අතට ගත්තා........

දෙන්නාම වට පිට බල බල ඇතුලට ආවාත් එයාලා පේන මානෙක කවුරුත් හිටියේ නෑ.....

ඉතින් දෙන්නා building එක ඇතුලට ඇවිල්ලා , උඩට යන්න තිබ්බ පඩි පෙල දිගේ හිමීට වට පිට බලමින් සෝදිසියෙන්ම ඇවිද්දා.....

දෙන්නා අතර කිසිම වචනයක් හුවමාරු උනේ නෑ......


දකින දකින කාමර වලට එබිකම් කරපු ටේහ්‍යොන්ට වත් jungkook ට වත් කිසිම හෝඩුවාවක් ලැබුනෙ නෑ......


අවසානයේ දෙන්නා ගොඩනැගිල්ලේ උඩම තට්ටුවෙ තිබ්බ දොර ලොක් කරපු කාමරයක් ඉස්සරහා නතර උනා.......

අනික් කාමර වලට වඩා මේ කාමරේ වෙනස් කියලා තේරුන නිසාම jungkook හිමීට ඒ දොරේ ලොක් එක කැරකුවා......

පුදුමෙකට වගේ ඒ දොර ඇරුනා.






මෙච්චර වෙලා ටේකුක් දෙන්නා දිහා ඇස් දෙකක් හොද සෝදිසියෙන්  බලාගෙන හිටියා.

ටේකුක් දෙන්නා ගොඩනැගිල්ලට ඇතුලු උන වෙලාවේ ඉදන්ම ඒ ඇස් දෙක ටේකුක් දෙන්නා ගැන හොද අවදානයකින් හිටියේ..









ඇරුන කාමරෙන් තමන් මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් බලාගෙන හිටපු රූපේ jungkook දැක්කා.

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ලී.....

අවුරුදු හතකට වගේ පස්සේ තමා එයාලා මේ ආපහු මුන ගැහෙන්නේ.

Lee- Hello Mr.Jeon.... opps... තනියම එන්න කිව්වාට හස්බන්ඩ්වත් එක්කගෙනම ඇවිල්ලා තියෙන්නේ ඔය. ඒකත් හොදයි.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නායි, ඕහ් සමහර විට තුන් දෙනයි. Anyway , කෝ දෙන්නාම එන්න ඇතුලට..

තමන් දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලාගෙන හිටපු ටේකුක් දෙන්නාට ලී ඇතුලට එන්න කිව්වා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now