CHAPTER 59

249 53 18
                                    

පහුවෙනිදා උදෙන්ම ටේහ්‍යොන් සහා Jungkook දෙන්නා එයාලාගේ ඩේට් එකට පිටත් උනේ උදේ ආරය අරගෙන.

අද සෙනසුරාදා දවසක් උන නිසා ලොකූටයි චූටිටයි ඉස්කෝලේ තිබ්බේ නෑ...... ඒ නිසා jungkook ලා යද්දිත් එයාලා නිදි.......

Jungkook , taehyung දෙන්නා අද මිනි ඩේට් එකකට යනවා කියලා දන්න නිසා එයාලා පුංචි එවුන් දෙන්නාට ඇහැරවන්න ගියේ නෑ.....

Seoul වල ඇවිදින්න කොච්චර තැන් තිබුනාත් ඒ දෙන්නා ඉස්සරලාම ගියේ shopping mole එකකට.

ඊට පස්සේ ඒකේ kids toys section එකට ගියපු ඒ දෙන්නා ගොඩාක් සෙල්ලම් බඩු අරගත්තා.....






























පැයකට විතර පස්සේ jungkook ලා ආපු වාහනේ ලොකු ගේට්ටුවකින් ඇතුලට දැම්මා......

වාහනේ අයිනකින් නවත්තපු jungkook වාහනෙන් එලියට බැස්සා.... ටේත් ඒ එක්කම වාහනෙන් එලියට බැහැලා පිටිපස්සෙ සීට් එකේ දොර ඇරලා ඒකේ තිබ්බ සෙල්ලම් බඩු බෑග් ටික jungkook එක්කම එලියට ගත්තා.....

වාහනේ දොර වහලා ඉස්සරහාට ඇවිදගෙන ගියා.......

මග දුරක් යද්දී එයාලාට ඇහුනා පොඩි පොඩි ළමයි ගොඩාක් කෑ ගහන සද්ද, හයියෙන් හිනා වෙන සද්ද........

එයාලා ඇවිල්ලා හිටියේ වෙන කොහෙටවත් නෙවෙයි ළමා නිවාසෙකට....

ඔව් ළමා නිවාසයක්. Jungkook ටම අයිති ළමා නිවාසයක්...... මේක විතරක් නෙවෙයි jungkook ට ළමා නිවාස ගොඩාක් තියෙනවා.....

( ඔයාලාට මතකද මං කිව්වා jungkook ට ළමා නිවාස තියෙනවා කියලා.)

Jungkook කියන්නේ ළමයින්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ( ආදිට ඇරෙන්න 😪💔.)

ඉතින් අවුරුදු ගානකට පස්සේ තමා jungkook මේ ළමා නිවාසෙකට එන්නේ.......

ඉතින් පාලිකාව ඈත ඉදන් අතින් කටින් එල්ලන් එන jungkook ව දැක්ක ගමන් jungkook එන පැත්තට ඉක්මනින් ආවා.......










ඉතින් එදා දවසම Taekook දෙන්නා ළමා නිවාසේ ළමයි එක්ක සෙල්ලම් කරා...... පාලිකාව එක්ක ආගිය තොරතුරු කතා කරා..... ඒ වගේම පාලිකාවගෙයි පොඩි උන්ගෙයි බලවත් ඉල්ලීම නිසා එයාලා දවල් කෑමත් එයාලා එක්කම ගත්තා........

Love and Hate both are Blind ( Taekook ) ||Completed||जहाँ कहानियाँ रहती हैं। अभी खोजें