CHAPTER 64

246 54 22
                                    

දවසින් දවස ගත උනා......

අදට දවස් පහක්.....

ටේහ්‍යොන් මේ දවස් පහේම හැමදාම උදේට ඇවිල්ලා Jungkook ට වද දීලා යනවා.....

දවසට එක වේලක් විතර හම්බෙන කෑම එකෙන් තමා jungkook මෙච්චර කල් හිටියේ.

ටේහ්‍යොන් jungkook ට කොච්චර වද දීලාද කියනවා නම් දකින ඕනම කෙනෙක්ට හිතෙයි මේ ඉන්නේ මලකදක් කියලා....

ලේ වලින් නෑවිලා , ඇග හැම තනම තුවාල , ඒ වගේම jungkook ඉන්නේ boxer එකකින් විතරයි...

ඉතින් jungkook ඔය සේරම දරාගත්තා උනත් පුංචි එකීට තමන්ගේ අප්පා මෙහෙම ඉන්නවා බලන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...

තමන්ගේම පපා තමන්ගේම අප්පාට මෙච්චර රිද්දන හැටි කොහොමද බලාගෙන ඉන්නේ....

අවුරුදු එකොලහක් උන පුංචි එකීට තේරුනා කවදා හරි තමන්ගේ පපා දැන් මේ කරන දේට අනිවාර්යයෙන්ම පසු තැවෙයි කියලා.......

හැමදාම ටේහ්‍යොන්ගේ තමන්ට වද දෙන්න පටන් ගන්න කලින් jungkook ගේ කටින් පිටවුනේ එකම වාක්‍යක් විතරයි....

" ඔයා කවදා හරි පසු තැවෙයි මේ කරන දේවල් වලට."

ඔව් Jungkook දන්නවා මොකද්ද පසු තැවීම කියන්නේ කියලා. මොකද එයා පසු තැවෙනවා....

මේ දවස් ගානටම jungkook කරේ පසු තැවුන එක.

තමන්ගේම දරුවාට කරපුවාට පසු තැවුන එක.......

ඉතින් jungkook දන්නවා ඒ වේදනාව ගැන.......

" ඒත් කවමදාවත් jungkook ටේ ගැන පුංචිමවත් තරහක් ඇති කර ගත්තේ නෑ.... මොකද එයා ටේට ආදරේ කරනවා...... ඉතින් ටේ වෙනුවෙන් ඕනම දෙයක් එයා කරයි. ටේ තමන්ව මැරුවාත් jungkook මොකුත් නොකියාවී."








අදත් ටේ ආවා.....

ඇවිල්ලා සුපුරුදු විදියටම කසේ අරගෙන jungkook ට  වද දුන්න ටේ , jungkook ට සිහිය නැති උන නිසා ලුනු වතුර බාල්දියකින් jungkook ව නෑව්වේ jungkook තමන්ව පිච්චෙනවා වගේ දැනුන වේදනාවට ඇහැරෙද්දී......

පුංචි එකී හැමදාම වගේ ටේහ්‍යොන්ට බැගෑපත් උනා jungkook ට රිද්දන්න එපා කියලා...

ඒත් ඒක කනකටවත් නොගත්ත ටේ හැමදාම චූටී ගේ විලාප මැද්දෙම jungkook ව නොමරා මැරුවා......










Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now