CHAPTER 38

534 89 5
                                    

At Jeon maison ,

Living room ,

Jungkook සාලෙට වෙලා තමන්ගේ Lap top එකෙන් ලොකු වැඩක හිටියේ.

මුලු ගෙදරටම හිටියේ ගෙදර වැඩ කරන අයයි, කුකියි, ජියෝන් මහත්මියියයි ,ටේයි ,ජිනුයි විතරයි. මොකද අද තිබ්බ ගන්ස් ඩීල් එකට අනික් අය ඔක්කොම ගිහිල්ලා හිටියේ. ජංග්කුක් නැති නිසා Mr.Jeon තමා අද ගියේ.

එතකොට දැන් වෙලාව රාත්‍රී 7.40 යි. Jin සහා Jeon ඔම්මා කුස්සියේ උයනවා.

එතකොට ටේ ජංග්කුක් ඉදගෙන ඉන්න සෝෆා එකේ ඉස්සරහා සෝෆා එකට වෙලා මූන දෙල් කරගෙන ජංග්කුක්ට රවනවා.

ඇයි දන්නවාද?

Flash back ,

ගේම් එක සෙල්ලම් කරලා ටේ ආපහු කාමරේට ගියාට පස්සේ ජංග්කුක් play station එකෙන් එලියට ඇවිල්ලා කෙලින්ම කුස්සියට ගියේ බොන්න මොනා හරි ගන්න. ඒ යනකොටත් ජියෝන් මහත්මිය ජින් එක්ක දවල් කෑම හදනවා.

මේ දවස් ටිකේම කෑම හදන්නේ ඒ දෙන්නා තමා. මොකද ගෙදර කෑම හදන්න හිටපු චෙෆ්ගෙ නෝනා අසනීප නිසා එයා නිවාඩු ගියා. ඒ නිසා මේ ටිකේ කෑම හදන්නේ ඒ දෙන්නා තමා. ජංග්කුක් තව කෙනෙක් වැඩට ගන්න හැදුවත් ජියෝන් මහත්මිය ඒකට කැමති උනේ නෑ. මොකද චෙෆ් ගියේ නිවාඩුවකට මිසක් හැමදාටම නෙවෙයි නිසා.

ජංග්කුක් fridge එකෙන් එයාගේ ජාතික පානය අරගත්තා. ඊට පස්සේ ඔම්මා එක්කයි ජින් එක්කයි කතා කර කර ඒක බිබී ඉන්නකොට ටේ ආවා. ඊට පස්සේ ටේ ආපහු ජංග්කුක්ට වද දෙන්න ගත්තේ ආපහු යාලු වෙන්න කියලා.

( මුන්දාගේ ලැජ්ජාව බිංදුවයි. ඇයි යකූ ඉස්සරලත් බැනුම ඇහුවා. ආපහු ලැජ්ජා නැතුව ආයේ ඇවිල්ලා 🙂💔)

ටේ කොච්චර වද දුන්නාත් ජංග්කුක් නෙවෙයි ගනන් ගත්තේ. කොහොම හරි ටික වෙලාවක් ඉන්නකොට ගෙදර බෙල් එක වැදුණා.

Jungkook- ඉන්න ඔම්මා මං බලන්නම්. මගේ යාලුවෙක් එනවා කිව්වා. එයා ඇවිල්ලා ඇති.

ජංග්කුක් එහෙම කියලා දොර අරින්න ගියා. ටේත් හිමීට ඒ පස්සෙන් ගියේ ' කවුද මං නොදන්න ඒ යාලුවා කියලා ' හිතන ගමන්.

ජංග්කුක් දොර ඇරලා ඒ ආපු කෙනාද පිලි ගත්තේ හග් එකකුත් දීලා. ටේ ඒක බලාගෙන හිටියේ ඇස් දෙක නලලේ තියාගෙන. ටේ විතරක් නෙවෙයි ඔම්මායි ජිනුයි ත් එහෙම්මයි.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now