CHAPTER 15

651 110 12
                                    

ළමයි කතාව කියවන්න කලින් ආපහු INTRO එක කියවලා ඉන්න.

ලොකු වෙනසක් කරේ නෑ.

Kim Yoongi කියන එක Min yoongi කරා. එතකොට එයාලා Min cooperation. Jin doctor කෙනෙක්.

ඔච්චරයි වෙනස් කරේ.

                                                                   
                                                                  

Tae- ඔම්මා............. ටේ දොර දිහා බලාගෙන ඇස් ලොකු කරගෙන ටිකක් හයියෙන් කිව්වා.

ඒකට බය උන jungkook ඉක්මනට ටේව අතෑරලා දොර දිහා බැලුවා. හැබැයි කවුරුත් හිටියේ නෑ. එතකොට තමා jungkook ට තේරුනේ ටේ එයාව අන්දලා කියලා.

Tae- හූ.............. රැවටුනා.

එහෙම කියපු ටේ jk ට ඔරවලා ඉක්මනට කාමරෙන් එළියට ගියා.

Jk- ආයිශ්... මේකා මාව ඇන්දුවා නේ. හැමවෙලේම පැනලා යන්නත් බෑනේ. කොහොමත් project එක කරන්න ඔයා මගේ ලගට එන්නම එපැයි මගේ baby boy.

එහෙම කියපු Jkත් කාමරෙන් එළියට ගියා. කාමරෙන් එළියටඇවිල්ලා කෙලින්ම කිචන් එක පැත්තට යනකොට  ටේයි Jk ගේ ඔම්මායි ලොකු කතාවක ඉන්නවා Jk දැක්කා.

Jk- අහ්ම්ම්ම්................... අර දෙන්නාගෙ අවධානය ගන්න Jk උගුර පාදව්වා. 

Jk- ඔය දෙන්නාගෙ කතාව පස්සේ කර ගන්නවාද, මට කන්න දීලා ඕන එකක් කර ගන්න. ඉස්සරලාම මට කන්න දීලා ඉන්න.

Mrs.Jeon- අර මේසෙට කෑම ඇරලා තියෙන්නේ. ගිහිල්ලා බෙදාගෙන කනවාකො නිකන් වද නොදී. මට කවන්න කියලාද කියන්නේ.

Jk- ඔම්මාට මට වඩා මෙයා එක්ක තියෙන කතාව ලොකු උනාද? වෙනදා මට කෑම බෙදලා මං කනකල් ලගට වෙලා ඉන්නවානේ. මේ කොහෙවත් ඉන්න එකෙක් හින්දාද ඔම්මා මට ඔහොම කියන්නේ?

Jk ට තරහා ගියා. ඔයාලා දන්නවානේ Jk කියන්නේ ඉක්මනට තරහා යන කෙනෙක් කියලා. ඉතින් මේ වගේ දේකට තරහා යන එක සාමාන්‍යයි.

Mrs.Jeon- පුතා සද්දෙ අඩු කරලා කතා කරන්න. මං ඔයාගෙ ඔම්මා. අනික තනියම කන එක මහා වැඩක් නෙවෙයිනේ.

Jk- Ooops. සමාවෙන්න ඔයාට කරදර කරා නම් Mrs.Jeon. ඔයා කර කර හිටපු වැඩේ කරන්න.

එහෙම කියපු Jungkook කෑම මේසේ ලගට ගිහිල්ලා කෑම භාජනයක් අතට අරගත්තා. ඊට පස්සේ ටේ දිහායි ඔම්මා දිහායි බලලා ඒක බිමට ඇතෑරියා. කෑම බෑජන එකින් එක ඔක්කොම ඒ විදියට බිමට ඇතෑරලා දැම්මා. වීදුරු කෑලි, කෑම මේ හැමදේම මුලු කෑම කාමරේ පුරාම විසිරිලා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now