CHAPTER 2

849 137 132
                                    

Taehyung pov,

අර හියුන්ලා තුන් දෙනා අපේ හෝල්  එකට ආවට පස්සෙ මුලු හෝල් එකම මීයට පිම්බා වගේ උනා. ඒ තරම්ම නිශ්ෂබ්දයි. මගෙ නම් දැන් උගුර කට වේලිලා තියෙන්නේ. අනේ දෙවියනේ මාව බේර ගන්නකෝ. ඊට පස්සේ එයාලා කතා කරන්න ගත්තා.

Jungkook - ආ කට්ටිය. කොහොමද ඉතිම් මගෙ කොලේජ් එක හොදද.

පන්තියට ආපු ගමන්ම Jk ඔය වක්‍ය තමා කිව්වේ.මොනා නැතත් අලුතින් ආපු ළමයි ටික දන්නවා මේ ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා.

Yoongi - අපි ආවේ මොකටද කියලා දන්නවානේ.

Hobi- විස්තර කරන්න ඕනි නම් කියන්න. Practically කරලා පෙන්නන්නම්. ඒ ජංකුකා මොකද කියන්නේ පෙන්නමුද?

Jk- ofc bro. අපි පෙන්නමු. බලමු කවුද ගැලපෙන්නේ කියලා.

එහෙම කියලා Jk මුලු හෝල් එක් පුරාම ඇස් යැව්වා. ඊට පස්සේ ඒ ඇස් නැවතුනේ වෙන කාලගවත් නෙවෙයි,













ඒ, ටේ. ඔව් ටේ ලග තමා ඒ ඇස් නතර උනේ.

Jk- ඒයි ඔය ඉස්සරහාම කෙළවරේ ඉන්න කොල්ලා, මෙහෙ එනවා.

දෙවියනේ එයා කතා කරේ මටද? අනේ ඔම්මා. දැන් නම් මට ඇඩෙන්න වගේ.

Jk- ඒ උබේ කන් ඇහෙන්නෙ නැද්ද ආ? මං ඔතනට එන්න කලින් වරෙන් මෙතනට.

Jk ටේට කතා කරත් ටේ බය උනු නිසා නැගිට්ටේ නැතුව බයෙන් බලන් හිටියා. ඒ නිසා Jk ට තරහා ගියා. කොහොමත් Jungkook කියන්නේ එක දෙයක් එක පාරක් විතරක් කියන කෙනෙක්. අනිත් පාර හොදින් කියන පුරුද්දක් කුක් ළඟ තිබ්බෙ නෑ. ඒ Jungkook හැදිලා තියෙන විඳිය. ඉතින් ඒකට වැරැද්දක් කියන්නත් බෑ. මොකද දෙයක් එක පාර කිව්වාම කරන්න දැනගන්න ඕනි. ( හී ඒක මගෙ තියරිය 😌 )

Jk ගේ කෑගැහිල්ලට බය උනු ටේ එක පාරම අකුනක් ගැහුවා වගේ නැගිට්ටා.

Jk- දැන් මෙතනට එනවා.

ටේ ඉක්මනට එයා හිටපු තැනින් නැගිටලා එන්න හදනකොට ජිමින් ටේව නවත්තගත්තා. Jimin ඔලුව හෙල්ලුවේ යන්න එපා කියන්න. ඒත් ටේ ' බය වෙන්න එපා කියලා ඉගි කරා ' ඊට පස්සේ ටේ ඉක්මනට එතනට ගියා. Jk ලගට ගියපු ටේ බයටම බිමට ඔලුව නවාගෙන හිටියේ. ඒකට  නම් Jk ටිකක් ආඩම්බර හිතුනා. මොකද Jk ආසයි මිනිස්සු එයා ඉස්සරහා එහෙම යටහත් පහත් විදියට හැසිරෙනවට. ඒ ඇයි කියලා ඔයාලට කතාවේ ඉස්සරහට බලා ගන්න පුළුවන්.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Kde žijí příběhy. Začni objevovat