CHAPTER 46

381 66 62
                                    

After 4 months ,

දැන් ටේගේ බඩට මාස නවයයි. එතකොට දැන් ටේ ගොඩක් චබී වෙලා. ටමී එක ගොඩක් ලොකුයි. ඒ නිසාම ටේට දැන් ඇවිදින්න අමාරුයි. ඒත් හොද delivery එකක් කරන්න නම් ටේ ඇවිදින්න ඕනි. ඒ නිසාම ටේ කොච්චර අමාරු තිබ්බාත් ඇවිදින එකනම් නතර කරේ නෑ. Jungkook ගෙදර ඉන්න වෙලාවට jungkook ගේ උදව්වෙන් ඇවිදින්න ටේ පුරුදු වෙලා හිටියා. Jungkook ගෙදර නැත්තං ටේ ආජුම්මායි එක්ක ඇවිදින්න පුරුදු වෙලා හිටියා.

අනික තව සතියක් වගේ තමා ටේට delivery එකට තියෙන්නේ , ඒ නිසා jungkook නම් දැන් ගෙදරමයි. එයාගේ වැඩ සේරම jungkook ගේ hyung , namjoon ගේ පිටට පටවලා jungkook ටේ එක්ක ගෙදර ඉන්නේ. කොලේජ් එකේ නිවාඩු නිසාම එයාලාට වැඩි බරක් නෑ.

මීට මාස හතරකට පස්සේ සිදු උන Taekook දෙන්නාගේ එකතුවීමෙන් පස්සේ සතියකට තුන් හතර පාරක්ම ඒ දෙන්නා අනිවාර්යයෙන්ම එකතු වෙනවාමයි. හැබැයි මේ හැමදාම මුල් පියවර ගන්න ටේ පසු බට උනේ නෑ. Jungkook ටත් ඉතින් මල් හතයි. උදේ දවල් රෑ කියලා නෑ, ටේට ඕන හැම වෙලාවෙම jungkook ලෑස්තියි.

කාමරේ soud proof නිසා එයාලාගේ සද්දෙ පිටට නොඇසුනත්, උදේට ටේගේ ඇගේ තියෙන ආදර සලකුනු වගේම ටේගේ තොල් දැක්කාම ගෙදර අනික් මිනිස්සුන්ට මේ දෙන්නාගේ make out session එක රහසක් උනේ නෑ.

ඒ වගේම Jungkook ගෙදරින් ගියාට පස්සේ චාලි වගේම බෝගම් ටේගේ තනි මකන්න හිටියා. ඒ දෙන්නාට ටේගේ ටමී එකේ ඉන්න කෙල්ලෝ දෙන්නාව හුරතල් කරන්න තියෙනවා නම් වෙන මොනවත් ඕන නෑ.

චාලියි බෝගමුයි කියන විදියට නම් , එන්න ඉන්න කෙල්ලෝ දෙන්නා ටේකුක් දෙන්නා වගේම චන්ඩි අහංකාර කෙල්ලෝ දෙන්නෙක් වෙයිලු.

ටේට ඉතින් මාර සතුටුයි , කොහොමත් එයාට ඕනි අහිංසක නැති , අහංකාර චන්ඩි, ඒත් හිද හොද ආදරනීය ළමයි දෙන්නෙක්. හරියට jungkook වගේ.





































At night ,

Taekook bedroom ,

රෑට කෑම කාලා ටේකුක් දෙන්නාම කාමරේට ආවා.

දැන් jungkook ලොකු වැඩක්.

එයා ටේගේ කකුල් වල බාම් ගානවා. මොකද ටේගේ කකුල් ඉදිමිලානේ. ඒ නිසා හැමදාම රෑට කොහොමත් jungkook ටේගේ කකුල් මසාජ් කරනවා.









Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now