CHAPTER 1

1.6K 160 110
                                    

යා ජිමිනා , මං ඔහේව ඉතුරු කරන්නෙ නෑ අද. ඔහෙ හිටු කොට පාත්තයා.

පුළුවන් නම් අල්ල ගනිම් වලස් තඩියෝ. හූ......,
අනික විශේෂම දේ මං කොට නෑ යකූ, බෝ මට වඩා සුට්ටක් උසයි.

ඔහ් ඔයාලා හිතන එක හරි. මේ ඉතිම් අද උදේම චොකොලට් එකක් වෙනුවෙන් මරා ගන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ ජිමිනා සහා ටෙයියා. ඕක ඉතිම් මේ ජෝඩුවගේ පුරුද්ද. අර කතාවක් තියෙන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. මේ ඒකට උදාහරණේ.

හරි ජිමිනා අපි ගිවිසුමක් ගහමු.

මොකද්ද ගිවිසුම?.

අපි දෙන්නා ඕක සහායෝගයෙන් බෙදාගෙන කමු. සරලයි. අනික කොටෝ නෑ මං මේ කිව්වේ සුදු ජිමිනෝ අපි අද කොලේජ් යන මුල් දවස නිසා පරක්කු වෙන්න බෑනේ නේත. ඒ නිසා අපි එහෙම කරමු. හානේ මයේ වස්තු.

හරි හරි. හැබැයි මං බෙදන්නේ හරිද? එකගද?

හා එකගයි. ඉක්මනට යකෝ.

ඉදා උබේ කෑල්ල. මේක මගේ දැන් හරිනෙ. ගිහිල්ලා ලෑස්ති වෙයම්. අනික යුබ තාම කුණු කෙල පෙරන් ඉන්නේ ටෙයියෝ. සීකේ ඔය කට දෙපැත්තේ බලපන්. නොදකින් ඔටු ලබ්බා. දැන් ගිහිල්ලා ලෑස්ති වෙයම්. පල. තෝ නිසා මට පරක්කු වෙන්න බෑ. අනික අද කොලේජ් යන මුල් දවස නිසා අනිවාර්යයෙන්ම සීනියර් අයියලා අපිව රැග් කරයි. අනික යුබ දන්නවානේ ඔය කොලේජ් එකේ වසවර්ති කොල්ලා සෙට් එකක් ඉන්නවානේ. උන්ට අහු නොවී ඉන්න ඕනි. ඒ නිසා මෙතන කුම්බාන්ඩයා වගේ ඉන්නේ නැතුව ගිහිල්ලා ලෑස්ති වෙය.

අනේ උබ කියනකල් හිටියේ මම. නිකම් පල කොට බරියෝ යන්න. ගෙඹි ඔලුවා. උබ නිසා තමා මට පරක්කු උනේ. උබනේ මයේ චොකොලට් එක ගත්තේ. උබ තමා මල පෙරේතයා.

ඔහෙ හිටු කබරයා තෝ මට කොටා කිව්වානේ ආපහු, මං අද ඔහේව පන පිටින් හම ගහන්නෙ. ඔහෙ හිටපිය දුවන්නේ නැතුව.

නෑ නෑ උබට වැරදුනා මං කිව්වේ කොටා කියලා නෙවෙයි කොට බරියා කියලා. තව ගෙඹි ඔලුවා කියලාත් කිව්වා.

යා.........
කිම් ෆකින් ටේහියුන්, ඇරපිය මේ දොර. මං අද උබව ඉතුරු කරන්නෙ නෑ. යා............. ඇරපන්.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now