CHAPTER 37

443 84 18
                                    

At Mr.Lee's Maison ,

Mr.Lee breakfast එක අරගෙන ඉවර වෙලා Living room එකේ ඉදන් news බල බල හිටියා.

මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්,

මුලු කොරියාවම ඇතුලු ව්‍යාපාර ලෝකයටම රහසක් වූ Kim Cooperation හී අදිපතිගේ පුතුන්ගේ විවාහය. තව දින දෙකකින් එනම් අනිද්දා ඔහුගේ විවාහය පැවැත්වේ.ඔහු විහාහ දිවියට එළඹෙන්නේ Jeon Cooperation හී මීළඟ උරුම කාරයා සමග වේ. දැනටමත් Jeon මහතාගේ වැඩිමල් පුතු Jeon cooperation හී උරුම කරු වුවත් , Jeon මහතාගේ බාල පුතු විවාහ වීමෙන් පසු ඔහුටද Jeon Cooperation හී අයිතිය ලබා දෙන බව Jeon මහතා අද උදෑසන තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාෂ කළේය..................................................................................................................................................................................................................................................................

ඒ news එක බැලුවාට පස්සේ Lee මහතා තමන්ගේ අතේ තිබුන remote එකෙන්ම රූපවාහිනියට දමලා ගැහුවේ ඔහුගේ කෝපය පාලනය කර ගැනීමටය.



ඉන් මද වෙලාවකට පසුව ඔහු දුරකතන ඇමතුමක් ලබාගත්තා.

Mr.Lee- එහෙනම් උබලා ඒකත් කරානේ. හොදයි බලාගමු. මගෙත් බේරෙන්න උබලාට ලේසි වෙන්නෙ නෑ. කොහොමහරි මං මගේ පලිය ගන්නවාමයි. මට නැති උන දේවල් වලට මං අනිවාර්යයෙන් උබලාගෙන් පලි ගන්නවා..............................................

දුරකතන ඇමතුමෙන් පසු ඔහුගේ මුහුණේ කුරිරු සිනහවක් ඇදුනා.

මුලු maison එකම ඔහුගේ වෛරයෙන් පිරුණු කටහඩ රැව් පිලිරැව් දුනි...........





































At Lisa's maison ,

උදේම තම සවන් වැකුන එම පුවත නිසා ලීසාගේ නිවසත් Choi Maison එකට දෙවෙනි උනේ නෑ. Jungkook ව තමන්ගේ කරගන්න අරමුණ ලීසාව පිස්සු වට්ටලා තිබුනේ. අද ඇහුන ප්‍රවෘත්තිය නිසා ලීසා තමන්ගේ තරහා පිට කරේ ගෙදර තිබුන බඩු මුට්ටු වලින්. ගෙදර ඉන්න maids ලා වගේම body guards ලාත් බලාගෙන හිටියේ බය වෙලා.

Lisa- උබ මගේ විතරයි Jungkook මගේ විතරයි. මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. බලාගෙන ඉදපන්.

ටික වෙලාවකට පස්සේ ලීසාට දුරකතන ඇමතුමක් ආවා.

Lisa- Hello Mr.Lee,.................................................................................................................................................................................................................................................................................................................................................................


Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now