CHAPTER 28

633 91 21
                                    

පැය දෙකකටත් වඩා වේලාවක් කාමරේට වෙලා Taekook දෙන්නා ගොඩාක් දේවල් කතා කරා.

ටේ ඇමරිකා වල ඉද්දි උනු දේවල්, යාලුවො ගැන , කරපු ජඩ වැඩ ගැන  ඔය වගේ ගොඩාක් දේවල් ගැන ටේ කුකී එක්ක කිව්වා. Jungkook උනත් එයා පොඩි කාලේ කරපු දේවල් වගේම ටේ දිහා දුරින් ඉදන් බලාගෙන හිටපු විදියට ගැන ගොඩාක් දේවල් කිව්වා. ටේගේ බල කිරිල්ල නිසාම jungkook කරපු mission කීපයක් ගැනත් Jungkook කිව්වා.

Tae- Hyung..........

Jk- ඕ බබා..........

Tae- සතියක් යන්නත් කලින් ගොඩාක් දේවල් වෙනස් උනානේද? හරියට නිකන් හීනයක් වගේ. ඒත් මට සතුටුයි දැන්.

Jk- හ්ම්ම්.. ගොඩාක් දේවල් වෙනස් උනා. ඒ වගේම ඉස්සරහට තව දේවල් ගොඩාක් වෙනස් වෙයි.

Tae- ඒ කොහොමද hyung ?

Jk- ඔයාව එලියට දාපුවහම අපිට වැඩ ගොඩාක් වැඩි වෙයි. එතකොට ඉතින් කොහොමත් ගොඩාක් දේවල් වෙනස් වෙයි.

Tae- හ්ම්ම්ම්ම්.................. කමක් නෑ  hyung ඉන්න නිසා මට බයක් නෑ.

එහෙම කියපු ටේ , jungkook ට තවත් තුරුල් උනා.

Jk- අනේ මගේ කෝලම.

එහෙම කියපු Jungkook ටේව තවත් තද කරලා බදා ගත්තා.







































Mr.Jeon- අර දෙන්නා අද පල්ලෙහාට එන්නේ නැද්ද දන්නෑ. දැන් පැය තුනක් විතර.

Mr.Kim- අපි කෑම හදලාම කතා කරමු. කොහොමත් දැන් දෙන්නා යාලු නිසා ඔන්න ඔහේ තනියම ටිකක් ඉදපුදෙන්. අලුත් කපල් එකනේ.






ඔයාලා දැන් බලනවා ඇති නේ මෙයාලා කොහොමද taekook දැන් යාලුයි කියලා දන්නෙ කොහොමද කියලා. Gyus you know WWH ( world wide handsome ) අන්න ඒ රොයිටර් පුවත් සේවයෙන් තමා කිව්වේ දෙන්නා දැන් සෙට් වෙලා කියලා. Jungkook , ටේ ගේ කාමරේ යතුර අරන් යනකොට ජින් අයියාත් ඒ පස්සේ ගිහිල්ලා ශේප් එකේ දොරට කන තියාගෙන අහගෙන හිටියා. දෙන්නාගෙ ප්‍රශ්නේ විසදුන ගමන්ම ඒක කියන්න උඩ පැන පැන දුවගෙන ආවා. ඊට පස්සේ taekook අතර උනු දේවල් එකක් නෑර අතිනුත් දාලා කිව්වා. දැන් ඕක ගෙදර අය විතරක් නෙවෙයි , ජිමින්   , යුංගි , හොබී , කායි ඔය සේරමල්ලාම දන්නවා.



Love and Hate both are Blind ( Taekook ) ||Completed||Opowieści tętniące życiem. Odkryj je teraz