CHAPTER 7

679 124 38
                                    

Morning, at college..

Jimin- ටේ..

Tae- කියන්න චිමී.

Jimin- මට දැන් තියෙන්නේ dance.  ඔයාට  music නේ තියෙන්නේ, අනික අපි දෙන්නා දෙපැත්තට යන්න ඕන. ඒ නිසා මං යන්නද?

Tae- ඔහ්, හරි චිමී ඔයා යන්න නැත්තං පරක්කු වෙනවානේ. අනික  තව ටිකකින් ලෙක්චර් පටන් ගනියි. ඒ නිසා ඔයාත් යන්න මාත් යන්නම්.

Jimin- ඔයාට sure ද ටේ? ඕන නම් මං එන්නම්.

Tae- පිස්සුද බන්. මට ඔය ටික තනියම යන්න පුළුවන්. ඒ නිසා ඔයා යන්න.

Jimin- එහෙනම් හරි ටෙටේ. මං යන්නම්. පරිස්සමෙන් යන්න ඔයත්.

එහෙම කියපු ජිමින් ටේව හග් කරලා ටේට සමුදුන්නා. ඊට පස්සේ දෙන්නා දෙපැත්තට ගියා.

ටේ අද ලෙක්චර් හෝල් එකට යනකොට ළමයි ගොඩාක් පිරිලා හිටියා.

Tae in mind,  ඇයි අද මෙච්චර සෙනග? 1st year එකේ මෙච්චර ළමයි ඉන්නවාද? කාගෙන් හරි අහලා බැලුවානම් හරි. ඒත් කාගෙන්ද අහන්නෙ?

(  ජිමිනුයි ටේයි බිස්නස් මැනේජ්මන්ට් කරාට එයාලා දෙන්නා dancing , music වලට කැමති නිසා extra විදියට ඒවත් ඉගෙන ගන්නවා. )

ටේ කල්පනා කර කර කර ඉද්දි කාගෙ හරි ඇගේ වැදිලා විසි වෙලා ගිහිල්ලා වැටෙනවා. ඇත්තටම ටේව තල්ලු කරා.

Tae- ආහ්......... වැටුනකොටම ටේට කෙදිරි ගෑවෙනවා.

"යන පාර මැද හිටගෙන ඉන්නෙ මොලේ නැද්ද මනුස්සයෝ තමුන්ට"

ටේඅ ඇහුණා කවුරු හරි  එයාට කෑගහනවා. වැටිච්ච විදියටම ඉදගෙන අනිත් පැත්ත හැරිලා බැලුවේ කවුද ඒ කියලා. එතකොට එයා දැක්කේ,

































කොටම කොට ගවුමක් ඇදගෙන, අඩියක් විතර උස හීල් සපත්තු දෙකක් දාගෙන, මේකප් නාලා ඉන්න ගෑනු ළමයෙක්. ගෑනු ළමයෙක් කිව්වාට , රතුම රතු පාටින් තොල් පාට කරලා, ගොඩාක් දිගට වවපු නියපොතු වලත් රතුපාටින් පාට කරලා, කොන්ඩෙ කඩා දාලා, ඒ මදිවට කලු ගවුමකුත් ඇදලා ඒකට හරියන්නම රතු පාට හීල් දෙකක් දාලා ඉන්න මේ කෙල්ලව ටේට පෙනුණේ මේ දැන් සොහොනෙන් නැගිටලා ආපු හොල්මනක් වගේ. " අම්මෝ මෝහිනී ගේ අක්කාද කොහෙද" ටේට හිතුනෙම එහෙම.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now