CHAPTER 50

275 62 22
                                    


Vote goal- 70

Comment goal- 70

Hope you will complete it, then I can be happy 🙂💚💜️.

.............................................................

ICU එකේ ඉදන් එලියට ආපු doctor , ICU එක ඉස්සරහා ඉදගෙන හිටපු ජිමින් දිහාට ඇවිදගෙන ආවේ මූනේ හිනාවක් තියාගෙන.

" Mr Jeon ට සිහිය ආවා සර්.... "

ඒක ඇහුන පාර ජිමින්ට පුටුවෙන් නැගිට්ටුනා.

" දැන් මට එයාව බලන්න පුලුවන්ද? "

" ම්ම්ම්.... පුලුවන් සර්. හැබැයි ඉක්මනින් බලන්න. මොකද Mr.Jeon ව තව ටිකකින් අපිට සාමාන්‍ය කාමරේකට දාන්න පුලුවන්. ඒ නිසා ඉක්මනින් බලන්න."

" Thank you soo much doctor."

" Its my duty sir."

එහෙම කියපු doctor jimin ට සමු දීලා එතනින් ගියා.

ජිමින්ට Jungkook ට සිහිය ආපු එක සතුටක් උනත් , එයා බය උනා වෙච්ච දේවල් කියන්න. ඒත් ඒවා නොකියා බෑ. ඒ නිසාම ජිමින් යුංගිට කෝල් කරලා Jungkook ට සිහිය ආපු බව කිව්වා.

Hospital එකේ කැන්ටීන් එකේ Adhi යි cheha යි එක්ක හිටපු යුංගි පොඩි උන් දෙන්නාත් එක්කම ඉක්මනින්ම jungkook ඉන්න රූම් එක ලගට ගියා.

එයාලා යනකොට ජිමින් එයාලා එනකල් දොර ගාව ඉදන් බලාගෙන හිටියා.

ඉක්මනින්ම ජිමින් ඉන්න තැනට යුංගි ගියා.

" ජිමින්....."

"හ්‍යොං...... අ.. අපි මොනාද කුක්ට කියන්නේ?......"

" අපිට සේරම කියන්න වෙනවා ජිමින්. මොකද දැනටම ටේව කිඩ් නැප් කරලා දවස් තුනක්..... මං දන්නවා කුක්ට සිහිය ආවේ දැන් කියලා..... ඒත් අපිට මේවා නොකියා ඉන්න බෑ. අනික කොහොමත් දැන් කුක් අනිවාර්යයෙන් ටේ ගැන අහනවා.."

" හ්ම්ම්. මට තේරෙනවා හ්‍යොං. අපි පොඩි දෙන්නා එක්කම යමු. එතකොට කුක්ගේ හිත ටිකක් හරි හැදෙයිනේ ."

" හ්ම්ම්ම්. යමු...... ලොකූ....... චූටී...... අප්පා එක්ක කතා කරන්න හරිද....."

පොඩි උන් දෙන්නා මොකුත් නොකියා ඔලුව වැනුවා.... එයාලාට තේරුනා මෙච්චර දවස් නිදාගෙන හිටපු එයාලාගේ අප්පා ඇහැරිලා කියලා......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now