CHAPTER 65

269 59 18
                                    

මට type කරලා අත පය තියන් ඉන්න බැරි නිසා දුන්නේ. හැබැයි එපි මග අරින්න එපා. මං අද පාන්දර එකක් දුන්නා... ඒක කියවලාම එන්න..
.............................................................



දැන් Jungkook ව ICU දාලා පැය පහක් වගේ ගෙවිලා තිබ්බා.

ඒ වගේම මේ වෙද්දි ආජුම්මා , ආජුස්සි, ලොකූ තුන් දෙනාම hospital එකට ඇවිල්ලා හිටියා.

තාම චූටිට වත් ටේටවත් සිහිය ඇවිල්ලා තිබ්බේ නෑ......

Doctor කිව්ව විදියට නම් Jungkook ගැන බය වෙන්න දෙයක් නෑ. හැබැයි jungkook ට දැම්මම සිහිය එන්නේ නැති වෙයි කියලා තමා doctor ලා කිව්වේ.

තාම doctor ලා jungkook ට බෙහෙත් දාලාත් ඉවර නෑ....

ඒ තරම් jungkook ට තුවාල.

ඊට පැය දෙකකට විතර පස්සේ ICU එක ඇතුලේ ඉදන් doctor කෙනෙක් එලියට ආවා.

තමන් ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජූන් ඩොක්ටර් ලගට ගියේ jungkook ගේ තත්ත්වය අහන්න....

Joon- Doctor.... දැන් jungkook ට කොහොමද ?

Doctor- දැන් නම් බය වෙන්න දෙයක් නෑ මිස්ටර්. අපි බෙහෙත් දාලා ඉවරයි එයාට. ඒත් Mr.Jeon ට දැන්මම සිහිය එන එකක් නෑ... මොකද දවස් ගානක් තුවාල කරලා වද දීලා නිසා එයාට සිහිය එන එක ගැන අපිට දැන්ම කියන්න බෑ. දැන් එයාට ඕන ලොකු නින්දක් වගේ දෙයක්. ඉතින් එයාගේ තුවාල හිමීට හොද වෙයි විවේකයක් ගත්තාම. මානසිකව වගේම ශාරීරික නිදහස එයාට ඕන. ඉතින් සමහර විට තව සතියක් විතර එයා ඇහැරෙන්නේ නැති වෙයි.

Joon- Thank you doctor.

Doctor- Its my duty mister.

එහෙම කියපු ඩොක්ටර් ජූන්ගේ පිටට තට්ට්‍ය්වක් දාලා එතනින් යන්න ගියා.....

අවුරුදු එකොලහක් වයස ලොකූට මේවා තේරුම් ගන්න අමාරු උනේ  නෑ...

ඉතින් ලොකු පැත්තකට වෙලා ඉදගෙන බලාගත්තු අත බලාගෙන හිටියා ......




ඊට ටික වෙලාවකින් ජිමින් ජූන්ලා ඉන්න තැනට ආවා.

Yoongi- මොකද ඩොක්ටර් කිව්වේ ටේ ගැනයි චූටී ගැනයි?

Jimin- ටේ නම් නිකන් කෝමා එක්කට වැටිලා වගේලු. එයා හීනෙක අතර මං වෙලා කියලා තමා doctor කිව්වේ. හැබැයි එයා ඉක්මනින් නැටිටියි කියලා කිව්වා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now