CHAPTER 43

458 76 45
                                    

පැය 14 ක ගමනකින් පස්සේ Taekook දෙන්නා ආපහු කොරියා වලට ආවා. Airport එකෙන් එලියට එනකොට එයාලාව ගන්න යුංගි එක්ක ජිමින් ඇවිල්ලා හිටියා.

බෝගම් වගේම චාලිත් taekook දෙන්නාව ගන්න ආවා.


Yoongi- කොහොමද කොල්ලෝ හනිමූන් එක?

Yoongi ඇහුවේ Jungkook ව වැලද ගන්න ගමන්.

Jungkook- අහ්. ඒක ගානට ගියා.

Jungkook , tae දිහා බලලා ඇහැක් ගහලා කිව්වා.

Jimin- ඒක නම් මටත් පේනවා. යමුකෝ ඔයාලාට දෙන්න තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා.

Tae- ඒ මොකද්ද?

Yoongi- ගිහිල්ලාම බලාගන්න පුලුවන්. ඒ නිසා යමු.

Jungkook- ඔක්කොටම වඩා මට බඩගිනියි යුංගියා.

Yoongi- කෑම ලෑස්ති කරලා තියෙන්නේ ගෙදර. යමන් ඒ නිසා.

Jungkook මොකුත් නොකියා ඔලුව වනලා ගෙනාපු බඩු බෑග් ටික කට්ටිය එක්කම උස්සගෙන වාහනේට ගියා.

වාහනේ ලගට යනකොට බෝගම් චාලි එක්ක ඇවිල්ලා ඉක්මනට අර බෑග් කන්ද බොඩි ගාඩ්ලා එක්ක එකතු වෙලා වාහනේට දැම්මා. බෝගම් ඉස්සරාහා වාහනේට නගිනකොට චාලි පිටිපස්සේ වාහනේට නැග්ගා. එතකොට යුංගි, ජිමින් , ටේකුක් දෙන්නා එක්ක මැද වාහනේට නැග්ගා.






වෙනදා යන පාරෙන් නැතුව වෙන පාරකින් වාහනේ යන නිසා Jungkook යුංගි දිහා ඇහි බැමක් උස්සලා බැලුවා.




Yoongi- යාහ්හ්......... පොඩ්ඩක් රවන්නැතුව ඉදපන්කෝ. ගිහිල්ලාම බලපන්.

එතනින් එහාට ගමන ඉවර වෙනකල් jungkook මොකුත් අහන්න ගියේ නෑ.

පැය දෙකක විතර ගමනක් නිසා මුලු ගමන පුරාවටම Taehyung එයාලාගේ හනිමූන් tour එක ගැන ජිමින්ට කිය කිය ආවා.





















වාහනේ අතුරු පාරකට හරවලා මීටර් සීයක් විතර ගියා. ගිහිල්ලා එක ගේට්ටුවක් ගාවින් නවත්තලා හෝන් එක ගැහුව ගමන්ම ගේට් එක ලග හිටපු security ගේට්ටුව ඇරියා. වාහන තුනම ඇතුලට ගියාට පස්සේ security ගේට් එක වැහුවා.









සේරමල්ලාම වාහන වලින් බැස්සා.

Jungkook- මේ කොහෙද බන් මේ?කාගෙද මේ ගෙදර ? මං ඇවිල්ලා නෑනේ මීට කලින්. අනික මේක අලුත හදපු ගෙයක් වගේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now