CHAPTER 19

631 105 145
                                    

At car,

Jeon maison එකෙන් එලියට වාහානේ දාලා මීටර් පන්සීයක් යන්න බැරි උනා. Jungkook ට කෝල් එකක් ආවා. කවුද කෝල් කරන්නෙ බලපු Jungkook , call ID එක දැකලා වාහනේ අයිනට කරලා නවැත්තුවා.

Jk- හෙලෝ අප්පා .. කියන්න.

  ඔව් ටේත් ළඟ ඉන්නේ.

  හරි අප්පා, මං ටේව දාලා එන්නම්.

  හරි අප්පා...

Jungkook , Mr.Jeon එක්ක කෝල් එක ඉවර කරලා වාහනේ පාරට දාලා drive කරා.

Tae- Hyung , ඇයි අප්පා කෝල් කරේ? අනික ඔයා කිව්වා මාව දාලා එන්නම් කියලා. මොකක් හරි ප්‍රශ්නයක්ද hyung?

ටේ ඇහුවේ කනස්සල්ලෙන්. මොකද ඒ කෝල් එකෙන් පස්සේ Jungkook හිටියේ ටිකක් අවුලෙන්. ඒක jungkook ගේ මූනෙන්ම පේනවා.

Jk- ම්ම්ම්. ඔව් ...... අවුලක් .. ඒ නිසා මට එන්න වෙන්නෙ නෑ අද.

Tae- ඔහ්. කාටවත් කරදයක් නෑනේ hyungie?

Jk- නෑ නෑ.. baby. කාටවත් කරදරයක් නෑ.

Tae- හී...... ඒනම් කමක් නෑ hyungie..

එතනින් එහාට කවුරුත් කතාකරේ නෑ.

ටේ ඇයි සද්ද නැත්තේ කියලා බලන්න jungkook ටේ දිහා හැරිලා බැලුවා. එතකොටයි දැක්කේ ටේ මූන එල්ලගෙන, ඇගිලි පටල පටල කල්පනා කරනවා.

ටේ එහෙම ඉන්නකොට ඇත්තටම ගොඩාක් හුරතල්. ඒ හුරතලේට jungkook ට පොඩි හිනාවක් ගියා.

Jk- මගේ කොල්ලා මොකෝ මේ මූල එල්ල්න්?

Tae- උහූම්ම්....... මොකුත් නෑ..

Jk- බොරු කියන්න එපා මගේ baby boy. මොකද්ද අවුල කියන්නකෝ.

Tae- මේ..... මේකයි hyungie.. අද ඔයා නැතුවනේ මට project එක describe කරන්න වෙන්නේ. මං කෝමද තනියම කරන්නේ ? මට බයයි. හරියටම කරගන්න බැරි උනොත් මට කට්ටිය හිනා වෙයි. අනික ළමයි කවුරුත් මට කැමති නෑනේ hyungie.

Jk- ඔහ් බය වෙන්න එපා. කවුරුත් ඔයාට මොකුත් කියන්නෙ නෑ.  අනික එයාලා මං කියලානේ තියෙන්නේ ඔයාට මොකුත් කියන්න එපා කියලා.

Tae- ඒත් , අද hyungie නැති නිසා එයාලා මට මොනා කරයිද මන්දා.

Jk- එහෙනම් ආපහු මගේ ගෙදර යමු. අද හවස් වෙනකල් ඉදලා , හවසට මන්  ගිහිල්ලා දාන්නම් ඔයා ඉන්න තැනට. එතකොට ප්‍රශ්නේ ඉවරයි. මොකද කියන්නේ වාහානේ හරවන්නද?

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now