CHAPTER 17

655 112 60
                                    

At night,

7.30 p.m

හැමෝම කෑම මේසෙට ඇවිල්ලා ඉදගෙන කෑම කනවා. කවුරුත් කතා කරේ නෑ. කිසිම සද්දයක් නැතුව සේරම කෑම කාලා ඉවර කරා. ජූනුත් ගෙදර ඇවිල්ලා හිටියේ. එයාත් අද උන දේ ගැන දන්නවා. හැබැයි කවුරුත් මේ ගැන කතා කරන්න ගියේ නෑ.

කෑම කාලා ඉවර වෙලා හැමෝම තමන්ගේ කාමර වලට ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔම්මායි , කුකීයි , ටේයි විතරයි.

Jk- ටේ..

Tae- ඔව් hyung කියන්න.

Jk- project එක හදන්න ඕන බඩු ටිකයි, ඊයේ මිස් උන පාඩමට අදාල පොත් ටිකයි අරගෙන මගේ room එකට යන්න. ගිහිල්ලා මං එනකල් project එකට ආදාල විස්තර ටිකක් හොයන්න.

Tae- හරි hyung...

Jungkook ගේ ඔම්මා ලගට ටේ ගියේ ඔම්මාට good night hug එකක් දෙන්න. ඒත් Jungkook ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා නේද කියලා මතක් උන ගමන් ටේ jungkook ගේ පැත්තට හැරිලා Jungkook දිහා බැලුවේ , " මං ඔම්මාව හග් කරාට කමක් නැද්ද ? " වගේ බැල්මකින්. ඒක තේරුම් ගත්ත jungkook හා කියන්න ඔලුව වැනුවා. Jungkook ට හිනා උන ටේ ඔම්මාව හග් කරලා " Good night omma" කියලා එතනින් ගියා.

Jk- ඔම්මා ඉදගන්න. මට ඔයා එක්ක කතා කරන්න ඕන.

Jungkook ට අවනත උන Mrs.Jeon කෑම මේසෙන් ඉද ගත්තා.

කෑම කාමරෙන් එලියට ආපු ටේ දැන ගත්තා Jungkook, ඔම්මා එක්ක නැවතුනේ හවස වෙච්චි දේ ගැන කතා කරන්න කියලා. ඒ නිසාම කෑම කාමරේ ඉන්න Jungkook ටයි Mrs.Jeon ටයි නොපෙනෙන්න ටේ ඒ ළඟ බිත්තියට මුවා උනා. ටේ ඉන්න තැනට Jungkook ලා කතා කරන්න ඒවා හොදට ඇහෙනවා. ඒ වගේම එයාලා දෙන්නාව හොදට පේනවා. ඉතින් ශේප් එකේ එතනට වෙලා කන දාගෙන් ඉන්නකොට ටේ එක පාරටම ගැස්සුනේ එයාගේ උරහිස්සට කවුරු හරි තට්ටු කරපු නිසා. කවුද කියලා බලන්න හැරුණ ටේ දැක්කේ Mr.Jeon ව. ටේ බය උනා. යකෙක් දැක්කා වගේ බය වෙලා ඉන්න ටේව දැක්කහම Mr.Jeon ට හිනා ගියා.

Mr.Jeon- මොකෝ බය වෙලා? බය වෙන්න් එපා මාත් ආවේ ඔය ඔයා කර කර හිටපු වැඩේ කරන්න තමා.

Tae- හම්මෝ අංකල් මන් බය උනා. තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් හැදිලා මැරෙන්නෙ.

Mr.Jeon- හි හී... sry පුතා බය කරන්න හිතුවේ නෑ. මං තට්ටු කරේ මටත් ඉඩ දෙන්න කියන්න.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now