CHAPTER 27

645 104 31
                                    

Jungkook ව දාලා දුවගෙන ආපු ටේ කෙලින්ම කාමරේට ගිහිල්ලා දොර වහාගත්තා. ගෙදර මිනිස්සු දැක්කා ටේ දුවගෙන යනවා, හැබැයි ඒක වැඩිය ගනන් ගත්තේ නෑ එයාලා. ඒත් විනාඩියක් යන්න කලින් jungkook ඒ පස්සෙන්ම දුවගෙන ආවා.

Jk- ඔම්මා....... ටේ කෝ. එයා දැන් ආවානේ?

Mrs.Jeon- ඕ ආවා.. කාමරේ පැත්තට ගියා දැක්කා අපි. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?

Jk- thank you ommaa. මං බලන්නම්. මං ටෙව පොඩ්ඩක් ඇවිස්සුවා.

Mrs.Jeon- අයියෝ පුතා...........

Jungkook අනිත් අයට හිනාවක් දාලා ආපු වේගෙන්ම ටේගේ කාමරේ පැත්තට ගියා.

ඊට විනාඩියක් යන්න කලින් ජිමිනුත් අනිත් පැත්තෙන් සාලෙට ආවා. ඇවිල්ලා අර කට්ටියට ඉද ගෙන හිටපු තැනින් ඉද ගත්තා.

Mr.Kim- ජිමින් පුතා.......

Jimin- ඕ අංකල්.

Mr.Kim- අර දෙන්නාට ඒ පාර මොකද උනේ ?

Jimin- අනේ මන්දා අංකල්, හැබැයි අදම ප්‍රශ්නේ විසදෙයි. බය වෙන්න එපා.

Mr.Kim- එහෙනම් ලොකු දෙයක්. ආ පුතා..  හෙට ඉදන් ඔයාලා Jungkook ලාගේ ගෙදර ඉන්න ඕන.

Jimin- ආ හරි අංකල්. මට Jungkook කිව්වා. ඔයාලා ටේට කිව්වාද?

Mr.Kim- තාම නම් නෑ පුතා. රෑට කියන්නම්.

Jimin- හරි අංකල්. දැන් හවස හතරත් පහු වෙලා නිසා මන් ගෙදර යන්නම්.

Mr.Kim- හරි පුතා පරිස්සමෙන් යන්න.

Jimin ගෙදර හැමෝටම ආචාර කරලා, jungkook ට මැසේජ් එකක් දාලා ගෙදර යන්න ගියා.


































Jk- ටේ අනේ මේ දොර අරින්න.

Jungkook දැන් විනාඩි පහක ඉදන් ටේගේ කාමරේ දොර ලගට වෙලා , ටේට දොර අරින්න කියලා කතා කරන්නේ. ඒත් ටේ නෙවෙයි Jungkook ව ගනන් ගත්තේ.

Jk- බේබී අවසාන වතාවට කියන්නේ. මේ දොර හොද හිතින් අරිනවාද නැද්ද? මගේ යකා අවුස්සන්නෙ නැතුව අරිනවා මේක Kim Taehyung.

Jungkook තමන්ගේ කටේ සද්දේ වැඩි කරලා ටේට කතා කරා. දැන් නම් ඇත්තටම Jungkook ට යක්සාවේස වෙලා ඉන්නේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now