CHAPTER 62

265 63 39
                                    

ඔව් ඒ හිටියේ ටේම තමා.......

Tae- Surprise my love!!

Jungkook ගේ ඇස් තිබ්බාටත් වඩා ලොකු උනේ ටේ තමන්ගේ ඔලුවට ගන් එක aim කරන් ඉන්න නිසා.....

Jungkook- බෙ.. බේබී...... ඔය මොකද කරන්නේ?

Tae- oppps soo sorry , මං ඔයාගේ බේබි නෙවෙයි මිස්ටර්..

Jungkook- huh? මොකක්?පිස්සුද ටේ ඔයාට. මොනාද කියවන්නේ..

Tae- ආයිශ්....... කට වහා ගන්නවා. මං ඔහේගේ ටේ වත් බේබි වත් මොකෙක් වත් නෙවෙයි.. අංකල් මෙන්න මූවත් අර පොඩි එකී ඉන්න තැනටම ගිහිල්ලා දාමු. මං මේ ටිකේ මූ එක්ක හිටියේ පුදුම අමාරුවෙන්.

Lee- හහ්හ්හ්හාහා.... හරි හරි කොල්ලෝ අරන් යමු..ඊට කලින් මුගේ සිහිය නැති කරන්න ඕන..

ලී එහෙම කියලා ඉවර වෙනවාත් එක්කම ටේ තමන්ගේ අතේ තිබ්බ ගන් එකෙන්ම jungkook ගේ ඔලුවට ගැහුවේ jungkook එහෙම්මම සිහිය නැති වෙලා බිමට වැටෙද්දී......

එලියේ හැංගිලා හිටපු බොඩි ගාඩ් ලාට කෝල් කරපු ලී, එයාලාව ගෙන්නගෙන jungkook ව අරගෙන වාහනේට දාගත්තා......

Tae- එහෙනම් අංකල් මං යන්නම්. දැනටමත් අරුන් කලබල වෙලා ඇති අපි දෙන්නා නැතුව. මං ගිහිල්ලා පොඩි act පාරක් දාන්න ඕන දැන්.

Lee- හරි පුතා. ඔයා යන්න. මං මූව අර පොඩි එකී ඉන්න තැනටම යවන්නම්......

Tae- එහෙනම් අංකල් මං ගියා....

ලීට ඇහැක් ගහපු ටේ , jungkook ගේ වාහනේ අරගෙන ආපහු jeon maison එකට drive කරා... ඒ වගේම jungkook ගේ පෝන් එක ගන්නත් ටේ අමතක කරෙ නෑ. Jungkook ගේ පෝන් එක වාහනේ කැබින් එකට දාගෙන තමා ටේ යන්න ගියේ....




















































ලී කාරයා Jungkook ව චූටිව හිර කරලා තිබ්බ building එකට අරගෙන ආවා...

පොඩි එකී හිටපු කාමරේටම jungkook ව ගිහිල්ලා දපු ලීගේ බොඩි ගඩ්ලා ලී ගේ අන පරිදි jungkook ව පුටුවක ගැට ගහලා ඒ අත් කකුල් වලට මාංචු දැම්මා.....

Jungkook ගැට ගහලා ඉන්න පුටුවට මීටර් දෙකක් විතර ඉස්සරහින් ගැට ගහලා හිටපු චූටි මේ හැම දේම දිහා කදුලු ගලන ඇස් වලින් බලාගෙන හිටියා... එයා දන්නවා අද jungkook ව මෙහාට එක්කගෙන එන බව. මොකද ඊයේ ටේ ආපු වෙලාවේ ඒ ගැන චූටී එකීට කිව්වා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now