CHAPTER 20.

638 108 125
                                    

At Kim maison,

වාහනෙන් බැහැපු ටේ තමන්ගේ පොත් බෑග් එකත් අරගෙනම maison එක ඇතුලට ආවා.

Maison එක ඇතුලට යනකොටම Mrs.Kim ඇවිල්ලා ටේව බදාගත්තා.
ටේ තමන්ගේ අම්මාව බදාගත්තේ එයාට අම්මාව ගොඩාක් මතක් උන නිසා.

Tae- ඔම්මා................ I miss you soo much.

Mrs.Kim- මටත් ඔයාව ගොඩාක් මතක් උනා පැටියෝ.

අම්මාගෙයි පුතාගෙයි මේ කතාවට බාධා කරන්න ආවේ Mr.Kim.

Mr.Kim- දවස් පහයි ගෙදර හිටියේ නැත්තේ, දෙන්නා හරියට නිකන් කතා කරන්නේ අවුරුදු පහකින් දැක්කේ නෑ වගේනේ.

Mr.Kim බොරු තරහාක් මවාගෙන් කිව්වා. ටේ දන්නවා ඇයි අප්පා මෙහෙම කතා කරන්නේ කියලා. අප්පාට ඊරිසියා හිතිලා. ආපු ගමන් ඔම්මාව බදාගත්තාට අප්පාව බදාගත්තේ නෑනේ. ඉතිම් අප්පාට ඊරිසියයි.

ටේ අම්මාව ඇතෑරලා අප්පා ගාවට ගිහිල්ලා අප්පා ගාවට ගිහිල්ලා අප්පාවත් බදාගත්තා.

Tae- I miss you too අප්පා.

ටේ හිනා වෙවීම කිව්වා.

Mr.Kim- Miss you too පුතා.

ඕක බලාගෙන හිටපු Mrs.Kim,
"මල කෝලන් අප්පාගේ, ඔච්චර ඊරිසියා කරන්න එපා මහත්තයා. ඔයා ඉක්මනටම වයසට යයි." කියලා කිව්වා.

Mr.Kim- මන් ඊරිසියයි තමා. මගේ කොල්ලානේ මේ.

එහෙම කියපු Mr.Kim ටේව ඈත් කරලා නහය වහාගත්තා. ඒක දැකපු ටේගේ මූනේ තිබ්බ හිනාව වාශ්ප උනා.

Tae- ඇයි අප්පා............?

Mr.Kim- සීකේ උබේ ළඟ හඩු ගඳ . ඊයා...... ගිහිල්ලා නාගෙන එනවා..

Tae- අප්පා............................... මං ළඟ ගඳ නෑ. බොරු කියන්න එපා.

Mr.Kim- ඉබලා බලපියකෝ. ගදද නැද්ද කියලා.

එහෙම කිව්ව පාර ටේ එයාගේ කමිසේ ඇතුලට ඔලුව දාලා පොඩ්ඩක් ඉව කරා. තමන්ගේ නහය හකුල ගත්ත ටේ, අප්පාට මහා කැත හිනාවක් දැම්මා..

Mr.Kim- දාඩිය ගදයි නේ මහත්තයා. දැන් ගිහිල්ලා නාගෙන එනවා කන්න.

Tae- එච්චර ගඳ නෑ අප්පා.

එහෙම කියපු ටේ අප්පාටත් ගස්සගෙනම කාමරේට ගියා. ඕක බලන් හිටිය ගෙදර ඉන්න maids ලා ඔක්කොම තමන්ගේ හිනාවා පාලනේ කරගත්තෙ බොහොම අමාරුවෙන්.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now