CHAPTER 48

374 54 100
                                    

මගේ යාලුවාගේ ( ඒ කියන්නේ කතාවට අනුව අර ලොකු එකීගේ ) ඉල්ලීම මත මේ එපියේ දාන්න හිටපු බාල්දිය ඊලග එපියෙන් දානවා.

ඒනම් enjoy ,

........................................................................

අද jungkook හවසින්ම ගෙදර ආව නිසා කට්ටිය කලින්ම කෑම කෑවා.

දැන් jungkook ලොකූ ගෙයි චූටිගෙයි pre school එකේ බොත් බලනවා.

ඒ කියන්නේ අද අපේ ලොකූ ටයි චූටිටයි එයාලාගේ ටීචර් ගෙන් තරු ගොඩක් හම්බෙලා. ඒ නිසා කෑම කාලා ඉවර උනු ගමන්ම T.V. එකේ news බල බල ඉදපු jungkook ට ලොකුයි චූටියි එයාලා දෙන්නාගේ පොත් පෙන්නන්න අරගෙන ආවා.

Adhi- අප්පා......... බලන්නකූ අද අපේ චීචර් මට තරු තුන තුන දුන්නා මේ........

Cheha- මටත් ටීචර් තරු ගොඩක් දුන්නා අප්පා මේ......... හිනා මූනකුත් දුන්නා......

Jungkook- කෝ බලන්න මගේ කෙල්ලෝ දෙන්නාගේ වැඩ බලන්න.

Jungkook ඉතින් එයාගේ දග කෙල්ලෝ දෙන්නාගේ පොත් ටික අරගෙන බලන්න ගත්තා.........

Jungkook- ආව්.... මගේ princess ලා දෙන්නා ශෝයි නේ. මගේ හොද කෙල්ලෝ දෙන්නා..... ම්ම්ම්.............. මං අද දෙන්නාට කැමති ඕනම දෙයක් දෙනවා. මගේ කෙල්ලෝ දෙන්නා තමා best ම.

Adhi- ඕනම දෙයක් දෙනෝද අප්පා.

චූටි කෙල්ල ඇස් දෙක බෝල කරගෙන ඇහුවා.

ඒ හුරතලේ නිසාම jungkook තමන්ට එහා පැත්තෙන් ඉදන් ඉදපු පොඩි කෙල්ලව ඔඩොක්කුවට ගත්තා...

Jungkook- why not my chooty..... anything for you....

Adhi- පොමිශ්........

Jungkook- yes yes, දැන් කියන්නකෝ......

Adhi- අප්පා....... මගෙයි , උන්නිගෙයි උපන්දිනේ දැන් ලගයිනේ....... ඉටිම්.......

Jungkook- ඉතිම් අප්පාගෙන් මොනාද ඕන?

Adhi- අපි බූසන් නමු.......... pweese appaa..... මං දැකලා තියේනේ.... බූසාන් හරි සස්සනයි....... අනේ අපි එහෙ නමුකෝ අපේ උපන්දිනේ සමනල්ල........ අනේ ........ pweese appa........

Cheha- අනේව්........ නමුකෝ අප්පා.... ආච්චිලායි සීයලායි එතෝට චිමී සම්චොන්ලා , පූස් සම්චොන්ලා එක්කත් යමුකෝ අනේව් ,....... pweese appa......

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now