CHAPTER 47

368 57 188
                                    

ඉස්සරලාම කියන්න ඕන...... අද එපිය ගොඩක් හුරතල් විදියට ලියන්නේ, ඒ නිසා මං මේ Chapter එකට පොටෝස් වගයක් දානවා. මගේ යාලුවා තමා ඕවා මට එව්වේ. ඒ වගේම ඒවා දැක්කාම මට ලස්සන ලස්සන අදහස් ගොඩකුත් ආවා. ඒ නිසා මං පොටෝ ටිකක් දාන්නම් ඒවාට ගැලපෙන..... ඒ නිසා පුලුවන් අය offline නැතුව online කියවන්න, එතකොට රූප ටික බලාගන්න පුලුවන් නේ .

එතකොට මං මේක අද ලස්සනට ලියන්නේ මේ එපිසෝඩ් එකෙන් පස්සේ සතුට කියන වචනේ කතාවේ ඉස්සරහාට හොයන්න බැරි වෙන නිසා, මොකද මේ එපියෙන් පස්සේ හැමදේම ,

SHAKA BOOM 💥

................................................................................................................................................

පාන්දර delivery එකෙන් ටික වෙලාවකට පස්සේ ටේව සාමාන්‍ය කාමරයකට මාරු කරා.

දැන් වෙලාව පාන්දර 5.10යි.

මේ වෙලාවේ ටේගේ රූම් එකේ Jeon ඔම්මායි අප්පායි, Kim ඔම්මායි අප්පායි වගේම jungkook හිටියා.

එතකොට බබාලා දෙන්නා.......................

ටේව සාමාන්‍ය කාමරේකට මාරු කරපු වෙලාවේ ටේ තමන්ගේ බබාලා දෙන්නාට කිරි දෙන්න ගත්තා.........

දැන් පැයක් තිස්සේ මේ කුක්කු කෑදරයෝ දෙන්නා දෙපැත්තෙන් එල්ලිලා එයාලාගේ පපාගේ නිපල් දෙක තරගෙට උරනවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


දැන් පැයක් තිස්සේ මේ කුක්කු කෑදරයෝ දෙන්නා දෙපැත්තෙන් එල්ලිලා එයාලාගේ පපාගේ නිපල් දෙක තරගෙට උරනවා........... ඒ නිසා ටේට හෙල්ලෙන්නවත් බෑ...... චුට්ටක් හරි එහා මෙහා වෙලා එයාලා දෙන්නාගේ කටෙන් නිපල් එක අයින් උනොත් දෙන්නාම රැහැයියෝ දෙන්නෙක් වගේ තරගෙට අඩනවා.

මහා ලොකුවට කිරි නොබීවත් තමන්ගේ පපාගේ නිපල් එක කටේ තියෙන්න ඕන කියලා තමා ඔය පොඩි බබාලා දෙන්නා හිතන් ඉන්නේ.

මේක දිහා බලාගෙන ඉදපු kim ඔම්මායි jeon ඔම්මායි නම් කීවේ ටේහ්‍යුන්ග් වගේම Jungkook පොඩි කාලේ ඔය වගේම කුක්කු වලට කෑදරයි කියලා , හරිනේ මේ දෙන්නාත් ඉතිම් පපායි අප්පායි වගේමනේ. ඒ නිසා ඒම වෙන්න ඕන.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Onde histórias criam vida. Descubra agora