CHAPTER 60

253 67 38
                                    

එදා ටේකුක් දෙන්නාගේ ඩේට් එකෙන් පස්සේ මාසයක් ගිහිල්ලා තිබ්බා.

ඒ වගේම ලී කාරයා තාම කිසිම පියවරක් නොගත්ත එක Jungkook  ව වගේම අනික් අයවත් පුදුම කරා..

එතකොට මේ මාසෙදිත් චූටිගෙයි jungkook ගෙයි අතර තිබ්බ දුරස් බව පොඩ්ඩක් වත් අඩු උනේ නෑ....

Tae ට jungkook ගෙන් ඒ ගැන අහන්න කොච්චර උවමනා උනත් ඒකට හරි වෙලාවක් ටේට හම්බවුනේ නෑ.....

නමුත් කොච්චර කාර්‍ය බහුල උනත්, සමහර දාක රෑට ටේකුක් දෙන්නා ආදරයෙන් වගේම රාගයෙන් වෙලෙන්නත් අමතක කරේ නෑ....



















අද නිවාඩු දවසක්,

ඒ නිසා අද සේරමල්ලාම ගෙදර හිටියා.......


උදේම නැගිටපු චූටි , ලොකූව ඇහැරවන්නේ නැතිව බාතෲම් එකට ගියේ උදේම ඇග සෝදගෙන එන්න.....

( දැන් ටේ ඉන්න නිසා ලොකුයි චූටියි ඉන්නේ එකම කාමරේ.)

පැය බාගෙකින් විතර පස්සේ බාතෲම් එකෙන් එලියට ආව ආදි එහෙම්මම closest එකය ගිහිල්ලා කලු ශෝට් එකකුයි , අලු පාට over size shirt එකකුයි ඇන්දා.......

Closest එකෙන් එලියට ඇවිල්ලා බෙල්ලෙන් පොඩ්ඩක් පල්ලෙහාට තිබ්බ තමන්ගේ තෙත කොන්ඩේ hair dryer එකෙන් වේල ගත්තා..

කොන්ඩේ වේලන සද්දෙට ලොකූ ඇහැරුනා......

Adhi- Oh sorry unnie.. මං ඔයාව ඇහැරුවා නේද?

Cheha- අහ්..... ඒකට කමක් නෑ.. දැනටමත් අට හමාරයි වෙලාව... Good morning....

Adhi- Good morning unnie... මං එහෙනම් පල්ලෙහාට යන්නම්. ඉක්මනින් වොශ් දාලා එන්න කෑම කන්න........

Cheha- ඔයා යන්න.. මං එන්නම්....

කාමරෙන් එලිය ආව චූටී හිමීට හිමීට ඇවිදගෙන යද්දී කෙලවරේ බැල්කනියෙන් කවුරු හරි කතා කරන සද්දයක් ඇහුන නිසා , ඒ කුතුහලය නිසාම කෙල්ල ඒ කට හඩ ඇහෙන පැත්තට හිමීට ඇවිදගෙන ගියා.....











විනාඩි පහක් විතර ඒ කට හඩට ආදී සවන් දුන්නා...... ඒක දුරකතන සංවාදයක්......

හැබැයි ඒ කතා කරපුවා නිසා කෙල්ලගේ ඇස් වලින් කදුලු එක පිට එක කඩාගෙන වැටුනා.......


Love and Hate both are Blind ( Taekook ) ||Completed||حيث تعيش القصص. اكتشف الآن