🔥විසිහතරවන සඳ🔥

2.1K 419 352
                                    

මම සීසර් නිසා මත් වුනා...එදා ලියෝ කිව්වා වගේ සීසර්ට අවස්ථාවක් දෙන්න මන් හිතුවා...මොන ස්වරූපයක් අරන් ආවාත් මෙතන ඉන්නේ මගේ මේට්...මගේ යිබෝ...මගේ කින්ග්....එහෙම හිතුවාම ලේසියි...හිතට සැහැල්ලුයි...ඒ මොනවා වුනත් මේ කීප දෙනා එකට එකතු වෙලා හැදෙන ලුසිෆර්ට මම තාම බයයි....බය නම් එදා බාතෲම් එකේ කලේ මොනාද අහන්නෙපා...එදා මම නෑවා...

සීසර් මගේ තොල් මතින් දෙතොල් තියලා අහපු ප්‍රශ්නයට මාව පිස්සු වැටුනා කිව්වොත් නිවැරදී...ඇල්ෆා කෙනෙක් සතුටු වෙන්නේ කොහොමද කියලා අත්දැකීමෙන්ම මම දන්නවා....ඉතින් සීසර්ගේ හැටියට එයා බලාපොරොත්තු වෙන දේවල්වල වරදක් නෑ.....ටෲ බ්ලඩ් කියන්නේ සෙල්ලම් නෑ....

"පුළුවන්ද මගේ ජානූ?...උබේ මේ ලිප්ස්වලින් මාව සතුටු කරන්න පුළුවන්ද උබට?...මමත් උබව ඒ හා සමානවම සතුටු කරන්නම්...හා කියපන්......"

මගේ දෙතොල් උඩින් මුව තියාගෙන එයා ජානූ ජානූ කියමින් අහන වාරයක් පාසා එයාගේ උණුසුම් හුස්ම මුව තුලට වදිනකොට මාව ගිනියම් වෙලා ගියා...මම මාලේ හපාගත්තා...වචන වලින් පොඩි පොඩි ස්පර්ශයන් වලින් මාව ගිනි තියන්න එයා දන්නවා...එයා දන්නවා එයාගේ මේට්ව සෙඩියුස් කරන්න...මගේ කකුල් දෙක ජෙලි වගේ පණ නැතිවේගෙන ආවාත් මම ඉවසන් හිටියා....

එයා එයාගේ තොල් වලින් මගේ මාලේත් එක්කම මගේ තොල් හෙමින් පිරිමදිනකොට මගේ නිපල්ස් පවා ඉලිප්පිලා ආවා ඒ හැඟීමට...මට හා කියන්න හිතුනත් මොකෙක්ද වගේ නිසා එක පාර එයාට හා කියන්න බෑ හිතුනා....එක පාර කැමති වෙනකොට කිසි රසයක් නෑනේ....

මම එයාව මගේ දෙතොල් වලින් ඈත් කලා අමාරුවෙන්...ඊට පස්සේ අඩවන් වුන දෑස් එක්ක මම එයාට චැලෙන්ජ් කලා කට කොනකින් හිනා වෙලා...සීසර්ගේ අඩවන් වුන දෑස් වල තරහවක් බලාපොරොත්තු කඩවීමක් මම දැක්කා...මන් දන්නවා මම මේ සෙල්ලම් කරන්නේ ගින්දර එක්ක කියලා....

රිස්ක් එක වැඩිවෙන තරමට ප්‍රතිලාභ වැඩිවෙනවා කියලා කලින් කොලේජ් එකේ කොමර්ස් පාඩමකට මන් ඉගෙන ගෙන තියෙනවා...කවුද හිතුවේ මේ වගේ වෙලාවක ඒක වැදගත් වෙයි කියලා...උගත මනා ශිල්පයමයි මතු රැකෙනා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now