🔥පනස්වන සඳ🔥

2.3K 402 827
                                    

දන්නෙම නැතුව කඩ ඉමකට ආවා...කතාව එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ස්තූතියි 🙏...ඔයාලාගේ සහයෝගය නිසා තමා අපි මෙච්චරක් දුර ආවේ....තව දුර යමු 😍

මන් ගිනි ගහන මද්දහනේ වැලි උඩ දුවලා ගියේ පොඩි එකෙක් වගේ...මම දන්නවා ලුසිෆර් යකා වෙලා ඇති කියලා...අද විඳවන්න හරි නැතුව හරි එයාව අවුස්සගත්ත එකට මන් දුක් වෙන්නේ නෑ...ආදරය අනුරාගය දුක සතුට මේ හැමදේම ඕන වෙනවා සම්බන්ධයක් ගලාගෙන යන්න...එයා මට ලන්වෙලා මාව අත පත ගාලා මාවත් ඇවිස්සුවා...අහක ඉන්න නයි ඇහැරෙව්වේ එයානේ....ඔක්කොමත් හරි පොඩි පැටියා මාව දඟ වැඩවලටම පොලඹවනවා...

භාසුර හරි...මට ලුසිෆර්ගේ සපෝර්ට් එක අවශ්‍යයි දරුවාව ගේන්න......මට එයාව සිතින් ගතින් දෙකෙන්ම ඕන...මට හරිම මහන්සියි එයාගේ ආදරේ පස්සෙන් දුවලා...රහස් ගැන වදවෙලා...නිදහසේ පාඩුවේ තුරුල් වෙලා අපේ ලෝකෙක තනිවෙලා ආදරය විඳින්නයි මට ඕන.....අද හෙටම ඒක ලැබෙනවා නම්...තණ්හාකාරයෙක් වෙලා මන්...ලෝභයි එයාගෙන් ලැබෙන පොඩි සෙනෙහසකටත් ඉඟියකටත්.....හැකියාවක් තිබ්බා නම් මම කාලේ නවත්තලා....

ඒ සිතුවිල්ලත් එක්කම මන් දුවන එක නතර කරලා එක තැනක හිරවුනේ අද එයා එක්ක තනිවෙන්න ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නේද හිතමින්....එයාගෙන් පොඩි හරි ආදරයක් විඳින්න ලැබෙයිද මට?...මන් එයාට හුගාක් කැමතියි....රණ්ඩු වෙන්න සැර කරන්න බෙල්ල මිරිකන්න හරි මට කියලා ඉන්නේ එයා විතරයිනේ....

දැනට එයා විතරයි....ඉස්සරහට තව පැංචෙක් එන්නනේ ලෑස්තිය මගේ ආදරේ දෙකට බෙදාගන්න....මහ අප්පච්චියා නහරකාරයෙක් පුතේ.....මෙලහකටත් අම්මාව කීතු කීතු කරන්න ප්ලෑන් කරනවා ඇති....උබත් ඊට දෙවෙනි පුත්තරයෙක් නෙවේ ඉතින්.....

ප්‍රෙග්නන්ට් නිසා මූඩ් ස්වින්ග්ස් ඇතිවෙලාද මන්දා මට....මොහොතකට කලින් දුක පිරුණු මූණට ආයෙම දඟකාර හිනාවක් ආවේ කකුල් දෙකට ජීවයක් නැවතත් දෙමින්...

මන් නතර වුන තැන ඉඳන් දුවලා ගියා....කින්ග් අල්ලයි මගේ නැට්ට....පස්සට නැට්ටක් නෑනේ මන් කිව්වේ ඉස්සරහ එක ගැන....ෂ්...එයාට කියන්න එපා ඒක ගැන.....ටික දුරක් ගිහින් හැරිලා බැලුවත් කින්ග් එන පාටක් පෙනුනේ නෑ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now