🔥පනස්තුන්වන සඳ🔥

1.8K 370 561
                                    

වන්ග් යිබෝ අපේ ආදරණීය කුමාරයාට අපි නිරෝගීමත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු...හැමෝම විශ් කරන් යන්න ඉතින් අපේ කොලුවට..එයානේ අපේ කතාවේ ගින්දර වගේ ලුසිෆර් 😍💚

එයානේ අපේ කතාවේ ගින්දර වගේ ලුසිෆර් 😍💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


××××××××××××××××××××××××××××××××××××

මම අඬ අඬාම කාමරේට වැදිලා දොර බදාගෙන තවත් කෑ ගහන්න ගත්තේ මාස්ක් එක ගලවලා විසි කරන ගමන්....මාව විහිලුවක්ද ජීවිතේ විහිලුවක්ද එහෙමත් නැත්තම් මූන් ගොඩස් මාව පරීක්ෂා කරනවද කියලවත් මට තේරෙන්නේ නෑ....

ඇයි ඒ රූපෙම වෙනස් විදියකට මගේ ඇස් ඉස්සරහට ආවේ??....මාස තුනකට පස්සේ...මට බලාපොරොත්තුවක් දෙන්නද නැත්තම් හිතේ නලියපු එකම බලාපොරොත්තුවත් සදහටම උදුරගන්නද?.....

ඒ රූපේ ලුසිෆර් වගේමයි...ඒ වුනාට ඒ ඇස් එයා වෙන කෙනෙක් කියලා මට මතක් කලා...එක වගේ ලෝකේ ඉන්නවලුනේ හත් දෙනෙක්...ඒ වුනාට මගේ කොල්ලා ලෝකෙටම එක්කෙනෙක් විතරයි ඉන්නේ...ලුසිෆර්ලා හත් දෙනෙක් නෑ...ඒ පෙනුමේ තිබ්බ හුරුපුරුදුකමට හිත ගැස්සුනත්...එයා ලුසිෆර් වෙන්න කියලා හිතේ කොනක පුංච් ප්‍රාර්ථනාවක් තිබුනත් ඇයිදෝ මන්දා අද දැකපු කොළ ඇස් ලුසිෆර් වෙන්නෙපා කියලා හිත යටින් පතනවා...

මම කලබල වුන තරම කොච්චරක්ද කියනවා නම් ඇඳුම් ගෙනාපු සූට්කේස් එකට ආයෙම ඇඳුම් පැක් කරන්න මම පටන් ගත්තේ මෙහෙන් අදම යන්න හිතාගෙන...ටූනර්මන්ට් එකෙන් නම අයින් කරගන්නවා මන්...

ලුසිෆර්ගේ පෙනුම තියෙන එයා නොවෙන කෙනෙක් එක්ක මෙහෙ ඉන්න එක මට අනතුරුදායකයි...මට ඉන්න බෑ...මම යන්න ඕන...ඔව් ආපහු ඇකඩමි යනවා මම....බැරිවෙලාවත් ඒ පෙනුමට වහ වැටිලා මගේ අතින් වරදක්වත් වුනොත් එහෙම...බෑ බෑ එහෙම වෙන්න බැ....ඒ කින්ග් නෙවේ...කොහෙත්ම නෑ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now