🔥හැටනවවන සඳ🔥

1.6K 350 541
                                    

මුලින්ම අපි අපේ කතාවේ ඇල්ෆා ක්වීන් චරිතයට පණ පොවන අපේ Xiao Zhan කොල්ලාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යමු...හැමදාම ඔයා බැබලෙන්න ඕන...අපි ඔයාට හුගාක් ආදරෙයි ❤🤩

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

මන් වේදනාවෙන් ඇඹරුනා...මගේ ඇස් නිලංකාර වෙලා ගියා...මට දුකයි...වේදනායි...අනේ මගේ දරුවා!...

"ලූනා ඔයාගෙන් සමාව ඉල්ලුවේ අපිට ඔයාව උස්සගෙන යන්න වෙනවා මෙතන ඉඳන්..පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්න බෑ...අපිට අවසර දෙන්න...ප්ලීස් ලූනා..ඔයා ඉන්නේ අමාරුවෙන්...අවදානමක් ගන්න එක භයානකයි මේ වෙලාවේ...."

මැක්ස් මගේ ලඟ දණ ගහගෙන අවසර ඉල්ලුවේ හැඟුම්බරව....මට මොකුත් කියාගන්න බැරි නිසා මන් ඔලුව වනලා අවසර දුන්නා...වේදනාව වැඩිකමට මාව දහදියෙන් පෙඟිලා තිබුනේ...හොඳ යාළුවෝ ලැබෙන්නත් පිනක් තියෙන්න ඕන....

අනේ මන් ජීවිතේ කරපු එකම එක හොඳක් කියලා හරි දෙයක් තියෙනවා නම් මගේ දරුවාට කරදරයක් වෙන්නෙපා...මට ඩොක්ටර් කියපුවා ආයේ ආයේ ඇහෙනවා ඇහෙනවා වගේ වුනා...හිතේ තිගැස්ම වැඩි වුනා....

නරක දෙයක් වෙනවා කියලා දශමයක් හරි ඇඟවුනොත් අපිට හැමදේම නෙගටිවි පේන එක ස්වභාවයක්....මන් ඕන දුකක් දරාගන්නම් දෙවියනේ...දරුවටයි ලුසිෆර්ටයි මොකුත් නොවී ඕන දෙයක්...මන් යැද්දා නොපෙනෙනන දෙවියන්ට!...

මැක්සුයි ෂෙවායි මාවයි එයාලගේ අත්වලින් උස්සලා ගත්තා...මන් එයාලගේ කරට අත් දාගෙන එයාලා මාව එක්කන් යන දිහාවකට යන්න හිත හදාගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා....

"ලූනා ටිකාක් ඉවසන්න...මොකක් හරි සේෆ් ප්ලේස් එකක් හොයාගන්න ඕන..ඇන්ඩර්සන් ධීරජ් දෙන්නව අපි තියලයි ඔයාලව හොයාගෙන ආවේ...එයාලා අනික් කොල්ලෝ ටිකත් එක්ක අර පියාඹන පක්කුන්ව පරාද කරනවා ඇති...කාලකන්නි හැත්තක්...අපි එහෙ මෙහෙ වෙනකම් ඉඳාලා ඇකඩමියට පැන්නා...උන්ට අපිට හරි හමන් බැට්ල් එහෙකින් ෆේස් කරන්න කොන්දක් නෑ..."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now