🔥අසූවන සඳ🔥

2.4K 361 705
                                    

ලුසිෆර්ගේ පහස ඒ තොල් මම විඳගන්නේ අවුරුදු පහකට පස්සේ...මට කල්පයක් වගේ දිගුවට දැනුන කාලෙකට පස්සේ..අනේ මට එයාව ඕනා...

එයාත් ඒ හාදුවට නතු වුනාට එයා අත් දෙකෙන්ම මගේ උරහිස් ඇඳ මෙට්ටෙට තද කලේ ගිනි පිටවෙන දම් පාට ඇස් වලින් මන් දිහා බලමින් ඒ හාදුව බිඳ දමමින්...

මට බයක් හිතුනත් ඊටත් වඩා මට දැන් එයාගෙන් අවශ්‍ය වුනේ වෙනමම දෙයක්....මට ඉන්නම බෑ දෙයියනේ...

මෙහෙම ඉවසීම පරීක්ෂා කරන්නෙපා මගේ....අනේ!!!

"ඔයාට මාව.. මතක් වුනාද ඇල්ෆා?..ඒකද මයි ක්වීන් කියාගෙන ඔයා ආවේ?...."

බලාපොරොත්තු දල්වාගෙන මම ඇහුවත් එයා දුන්නේ මම ආසාවෙන් අහන්න හිටපු දේ නෙවේ.....

"නෑ ඇල්ෆා ජාන්..."

මම ඇස් තද කරලා පියාගත්තා....මට තේරෙනවා මන් දුවන්නේ මිරිඟුවක් පස්සේ...ලුසිෆර් මන් ගාව හිටියත් එයා අද මගේ රට් ස්මෙල් කරන් ආපු ලෝකේ ප්‍රභලතම ඇල්ෆා විතරයි...මෙවෙලේ ඉන්නේ මගේ සැමියාවත් ආදරේවත් නෙවේ....

ලෝකේ ප්‍රභලතම ඇල්ෆා කියලා කියන්නත් බෑ මෙයාට...පුතාට ඒ තනතුර ලැබිලා ඉවරයි දැනටමත්.....

"ඇල්ෆා මාව මතක් කරගන්නකෝ...ආහ්...ම්න්...."

එයා මගේ බෙල්ලේ මූණ ඔබාගත්තා...මට එයා මෙච්චර ලඟින් ඉන්නකොට ඉවසගන්න බෑ...මන් කකුල් වලින් ඇඳ ඇතිරිල්ල තද කරලා අල්ලගත්තා.....

"උබ ෂූයෑන්ග්ට කියපුවා මන් අහන් හිටියා...ඒකයි මම උබට නොදැනී උබව ෆලෝ කරන් ආවේ....බින්ලා මට උබ මගේ ක්වීන්මයි කිව්වා...උබයි මායි එකට ගත්තු පින්තූර පවා පෙන්නුවා...මගේ රෝස්ගේ පොඩි කාලේ ෆොටෝ එකකුත් පෙන්නුවා....ඒත් මට උබ ගැන එහෙම හිතෙන්නේ නෑ...ඒ වුනාට උබේ රට් ස්මෙල් එකට මට ආසා හිතෙනවා....මම උබට මයි ක්වීන් කියලා කතා කලේ කියලා බින් කිව්වා...මන් උබව මතක් කරගන්න උත්සාහ කරනවා...ඒත් මට මතක නෑ...."

"ඇ...ල්ෆා...යන්න ඔයා..මෙතනින්...තව අපි දුර යන්න කලින්...ඔයාට මාව මතක නැත්තම් පිටස්තරයෙක්ගේ රට් එකට ඔ..ඔයා සහයක් දීලා වැඩක් නෑ....යන්න කරුණාකරලා..."

මම අමාරුවෙන් එයාව ඇඟෙන් අහක් කරන්න හැදුවේ හුස්ම පාලනය කරගන්න ගමන්...මට බෑ...නලලට දාඩිය දාලා කොන්ඩේ මූණට ඇලිලා ඒසී එක තිබ්බත්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now