🔥විසිනවවන සඳ🔥

2K 419 353
                                    

ෆ්ලර්ට් කරන ටයිප් එකේ හඬකින් ඒක කියන්න හයියක් තිබ්බේ මොකාටද කියලා ඔලුව උස්සලා බලනකොට මන් දැක්කා මන් තරම්ම උස මට වඩා මහත කොල්ලෙක්ව...ඌ මට වඩා වැඩිමල් පාටයි....උගේ ඇසුත් කොල පාටයි....ඌ සෑහෙන්න කඩවසම්....කෙල්ලෝ නැත්තේ හොඳ වෙලාවට මේ ඇකඩමියේ...නැත්තම් උන් ඩ්‍රිග්‍රිය ගහන්න කලින් මේකේ ඉන්න කොල්ලන්ගෙන් බඩ වෙලා...

ආහ් මන් මොකක්ද කිය කිය හිටියේ...මුගේ ඇස්වල පාට....පාට පාට ඇස් මගේ වටේම....කින්ග්ගේ ඇස්වලම පාට කීයක්ද.....යිබෝගේ කාමරෙන් එනකොට හීන ලෝකෙ අතරමන් වෙලා බිම බලන් ආපු නිසා මම දැක්කෙත් නෑ කවුරුහරි ඉස්සරහට එනවා....ඒක තමා මුගේ ඇඟේ හැප්පුනේ...ඌ කියපු කතාව මට නෑසී ගියේ නෑ ඇස් වැඩ නොකලත් මගේ කන් වැඩ කරපු නිසා....

ඌ කියපු කතාව මට නෑසී ගියේ නෑ ඇස් වැඩ නොකලත් මගේ කන් වැඩ කරපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවු----"

ඌ මොකාද කියලා අහන්න මම මුව විවර කරනවාත් එක්ක කින්ඩි හිනාවක් දාගෙන මගේ හිසේ සිට පාදාන්තය දක්වා ස්කෑන් කරමින් හිටපු ඒකා පිටිපස්සෙන් මතුවුන දන්න අඳුනන රුව මාව පුදුම කලා....හැමදාම වසන්තය නෑ කියන්නේ ඇත්තක් තමා....

අරූ පිටිපස්සෙන් මතු වුනේ පිස්සු එරික්....ඌ ආස්‍රය කරන එවුනුත් ඌ වගේම නැතැයි...මන් උපන් නැකත ඉක්මනටම බලාගන්න වෙයි..පැණි ඇඹලයෝ හැමතැනම....

"මාව දැකලා පුදුමයිද?...මම ගියේ නොඑන්න නෙවේ...මොකද මේ අපේ අනාගත රැජිණගේ කොන්ඩෙත් අවුල් වෙලා...තොලුත් රතු වෙලා...බෙල්ලත් රතු වෙලා වගේ....කින්ග්ගේ සෙන්ට් එකෙන් කවර් වෙලා...තව යූ ස්මෙල් ලයික් සෙක්ස්...ම්ම්ම්...අපිවත් අවුස්සනවා...ඉන්න බැරි කරනවනේ ජාන් ඔයා......"

ආගන්තුක කොල්ලා ඉස්සරහට ඇවිත් මට මූණලා හිටගත්තු එරික් කීවේ මත් වුන හඬකින්...මම ඌට වඩා අඩි කීපයක් ඈතට ගිහින් මගේ ටී ෂර්ට් එක බලලා හදාගත්තා...ඒක කොලර් එකක් තිබ්බ ටී ෂර්ට් එකක් නොවුන නිසා මගේ බෙල්ල ඒකෙන් පැහැදිලිව පෙනෙනවා කියලා එතකොට තමා මටත් මීටර් වුනේ..ඌ දැක්කා කියලා නම් මට ගානක් නෑ...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now