සේපාලිකා - හැදින්වීම

64.1K 2.5K 437
                                    

චරිත හැදින්වීම...

රධ්‍ය ෂනව් හෙලාක්ෂ - කොලඹ ප්‍රධානපෙලේ පිරිමි පාසලක උප ප්‍රධාන ක්‍රීඩා නායකයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රධ්‍ය ෂනව් හෙලාක්ෂ - කොලඹ ප්‍රධානපෙලේ පිරිමි පාසලක උප ප්‍රධාන ක්‍රීඩා නායකයෙකි.. පාසලේ ප්‍රසිද්ද චරිත අතර සිටින මොහු තරමක් ආඩම්බර ගතිපැවතුම් උසුලයි.. මිතුරන් අඩු ගුප්ත අමුතු අයෙකි..

වරද් ෂනෙරු උද්‍යෝග්‍ය  - ඉහත කී පාසලේම අධ්‍යාපනය හදාරන පාසලේ කැපී පෙනෙන සිසුවෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වරද් ෂනෙරු උද්‍යෝග්‍ය  - ඉහත කී පාසලේම අධ්‍යාපනය හදාරන පාසලේ කැපී පෙනෙන සිසුවෙකි.. තමාට හැකි අයුරින් සැහැල්ලුවෙන් දිවි ගත කරන මොහු අන් සැමගේම ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි...

 තමාට හැකි අයුරින් සැහැල්ලුවෙන් දිවි ගත කරන මොහු අන් සැමගේම ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනුක වත්සල් - ෂනෙරුගේ සිව්මිතුරන්ගෙන් හොදම මිතුරාය.. පාසලේ මොහු නොදන්නා දෙයක් නොමැති තරම්‍ ය.. හඬ නළුවෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස යම් ප්‍රසිද්ධියක් උසුලයි.. මොහු ෂනෙරු සෙවනැල්ලක් මෙන් පසුපසින් හිදී..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now