ANNOUNCEMENT!

14.5K 693 336
                                    

දැනුවත්කිරීමක් කරන්නයි මම මේක ලියන්නෙ.. I'M FU*KING SERIOUS RN-

WHAT THE ACTUAL FUCK IS THIS

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

WHAT THE ACTUAL FUCK IS THIS..?? AH..??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

I've tons of ss but that's enough!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

I've tons of ss but that's enough!!

මුලින්ම කියන්න තියෙන්නෙ සේපාලිකා වල කියලා තියන ඉස්කෝලයක් මේ කියන කිසිම ඉස්කෝලෙකට සමාන කරන්න බෑ මොකද මම කතාවෙවත් එහෙම මෙන්ශන් කල්ලා නෑ ඉස්කෝලයක් ගැන.. ඔයාලා මේ වගේ කමෙන්ට්ස් දැම්මහම මේවගෙ ඕල්ඩ්බෝයිස්ලා, එතකොට ඉස්කෝලෙ ළමයි, ඒ ඉස්කෝලෙ ඉන්න මගේ යාළුවො මගෙන් අහනවා මේ මොකක්ද කියලා.. එතකොට මම එයාලට කොච්චර පැහැදිලි කලත් එයාලා ඒක සීයට සීයක් තේරුම් ගන්නෙත් නෑ..

මම පැහැදිලිවම කියන්නෙ මේ කමෙන්ට් තව දවසක් ඇතුළත මේවගෙන් අයින් නොවුණොත් මම කෙළීන්ම කතා දෙක ඩිලීට් කල්ලා දානවා ඔයාලා මොකක් කිව්වත් වැඩක් වෙන්නෙ නෑ.. මොකද මට බෑ මගේ නිදහස නැතිකරගන්න සහ මේ ප්‍රෙශර් එක දරාගන්න..

මම ටික්ටොක් එකේ නෑ.. ඔයාලා මේ ඉස්කෝල සම්බන්ධව මොනවා හරි වීඩියෝස් හදලා පොස්ට් කළානම් ප්ලීස් කරුණාකල්ලා මේවා අයින් කරගන්න.. මොළේ උඩ වාඩිවෙලාද ඉන්නෙ.. ඔයාලා කොළඹ තියන ඉස්කෝලයක් අම්මටසිරි වෙන්න දන්නවා කියලා පෙන්නන්නද මෙහෙම හැසිරෙන්නෙ.. නැත්නම් ඒක ඔයාලගෙ මොකක් හරි මෝඩ කමක්ද, මැජික් වගේද, මොකක්ද මං දන්නෑ.. මම පොතක් ලිව්වෙ මේවා කියන්න නෙමෙයි ජීවිතේට යමක් එකතුකරගන්න.. මගේ පෞද්ගලිකත්වයට හානි කරගන්න නෙමෙයි..

පැහැදිලිවම හෙට හවස් වෙද්දි මේ දේවල් අයින් නොවුණොත් සේපාලිකා වත්, බිඳුණු කැටපත් වත් මම ආයෙ පබ්ලිශ් කරන්නෙ නෑ.. NEVER..!! වීව්ස් කොච්චර තිබුණත් මට මේක සම්පූර්ණෙන්ම අමතක කල්ලා දාලා වෙන වැඩක් බලාගන්න එක මහ දෙයක් නෙමෙයි.. මට අහිමිවීම් මහා විසාල දේකුත් නෙමෙයි.. I DON'T GIVE A SHIT ABOUT IT..!!

ඔයාලා දන්න කියන අය නම් මේ ඉන්නෙ මෙයාලට පැහැදිලි කල්ලා දෙන්න, ඉඳගනිද්දි කුශන් එකක් තියලා ඉඳගන්න කියලාවත් කියන්න..

මම ආයෙ ආයෙ කියන්නෙ නෑ කෙළින්ම කතා ටික ඩිලීට් කල්ලා දැම්මා, ඇක් එක ඩිඇක්ටිව් කළා මගේ වැඩක් බලාගත්තා.. ඉවරයි.. මතක තියාගන්න මේ කතාවලට ආදරෙන් බැඳුණු මිනිස්සුන්ගෙ හිත් රිදෙව්වෙත් මේ අපි අතරම ඉන්න අය කියලා.. සහ ඔයාලා මගෙ හිත සෑහෙන්න රිදවලා තියෙන්නෙ but I said what I said..

THANK YOU..!!

ඊටපස්සෙ ගිහින් ඒකට යටින් කමෙන්ට්ස් දාන්න එපා මේකකතාවට හොඳ නෑ වගේ.. ඒවගෙත් නොටිෆි යනවනෙ ඔය එකවුන්ට් එකේ අයිතිකාරයොන්ට.. පුළුවන් නම් ඒ කමෙන්ට්ස් රිපෝර්ට් කරන්න, නැත්නම් ඉන්බොක්ස් ගිහින් කතාකරන්න.. ඔයාලගෙ එකවුන්ට්ස්, පේජස් රීච් කරගන්න අනවශ්‍ය විදියට මාව ඇදලා ගන්න එපා.. ඒක හරි වදයක් I literally hate them..!!

DISAPPOINTED!!

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now