136 කොටස

12.4K 1.5K 473
                                    

" Good morning everyone, we invite our school's Head Prefect Shaneru Udyoga to the stage to address the morning's main assembly.."

ඉස්කෝලෙ ඇනිවසරි එකට කලින් තියන මෝනින් මේන් එසෙම්බ්ලි එකට ඉස්කෝලෙ හැමෝම වගේ ග්‍රවුන්ඩ් එකට එන්න ඕන.. ඒකෙ මෝනින් ස්පීච් එක දෙන්න තිබුණේ මට.. මම උදේ පාන්දර දාහක් වැඩ අස්සෙ මලකුත් කඩලා බ්ලෙසර් එකත් බාගෙට දාගෙන ඒක හදාගෙන ස්ටේජ් එකට නැගලා හොඳ ළමයා වගේ ගිහින් මීඩියා එකේ මල්ලිගෙන් මයික් එක ඉල්ලගත්තා.. හොඳ ළමයෙක්නෙ කොහොමත්.. ඒ මදිවට ළාහිරු කිරණ කෙලින්ම ඇවිල්ලා මගේ ඇස් දෙකේ වදිනවා අම්මටසිරි වෙන්න.. මම ලාවට හෙවනැල්ලක් වගේ සෙට් වෙන තැනකින් හිටගත්තා..

" Good morning everyone.. 

Without further ado, let's talk about the reason for having the Morning Assembly.. 

We all know that there are only two days left for the school anniversary.. On that day, we highly expect you to be disciplined and courteous.. We must remind you that our school is at the top of Sri Lanka in terms of education and other aspects.. 

At this juncture, we would like to especially thank our school's Aesthetics Club for their immense support.. art circle, dancing society, English drama society, oriental music society, Sinhala drama society, Tamil dramatic society, Tamil karnatic music society, Western music society and all the student in there with cordinators, in-charge teachers, club heads, treasures..

I heartily congratulate the cadet students and scout brothers of the school for their achievements at the provincial level.. Also, we would like to thank the Community Service Club for successfully completing the process of repairing the old people's homes with the cooperation of all.. The social mission they have done at this time is great.. We are happy about the dedication of the students of our school..

During this week, the prefect council is conducting a classroom inspection of school students, so we look forward to your support for that and I request you all to take care to maintain academic balance..

Thank you..

මම හැමෝටම ඔලුව නමලා ස්ටේජ් එකෙන් බැහැලා සෙනුකයා ඉන්න තැනට ගියා.. අර පරෙයියා 'හම්බෙන්න ඕන' කියාගෙන උගෙ කුකුල් පිහාටු තොප්පිය සාක්කුවෙ ගහන් අතුරුදහන් වුණා වුණාමයි මම තාම ඇහැට දැක්කෙ නෑ.. අද ඒ ගොල්ලොන්ගෙ කව්ද එනවලුනෙ ඉස්කෝලෙට.. ඒකනිසා ස්කූල් කැඩෙට්ස්ලා යුනිෆෝම් ඇවිල්ලා එහෙට දුවනවා මෙහෙට දුවනවා.. ඒ දුවනගමන් තමා මට චමිරුවත් හම්බුණේ.. රධ්‍ය අයියත් එසෙම්බ්ලි එන්නෙ නැතුව මේන් හෝල් එක අස්සට වැදිලා එතන ඉන්න අයත් එක්ක කතාකර කර ඉන්නවා.. කලින් සාජන්ලුනෙ ඉතින්.. 

" දැන් මද්දු මස්සිනා හා කිව්වද උඹ අරූ එක්ක කතාකරන එකට.."

" අවුලක් පෙන්නුවෙ නම් නෑ.. ඒ වුණාට ඉතින්.. දන්නැද්ද.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now