ep 01

5.5K 364 22
                                    

1st episod
මූසලයා නැගිටපන්
මූ හැදුවට වඩා හොදයි ඌරෙක් හැදුවනම්
ගොන් අලියා
අද පලවෙනි දවසෙවත් කලින් යන්න ඕන් කියලා හිතෙනෙ නැද්ද උබට
හනේ ...මමයි මහ මිනිහයි නැහෙන තරමක්
මුන්ට නෑනෙ අබමල් රේනුවක හැගීමක්
............
උබලා බය වෙන්න එපා ඔය අපේ ගෙදර එලාම් එක
පොඩි කාලෙ ඉදලා අහපු නිසා කටපාඩම්
අම්මා ඔෆිස් යන්න සාරියෙ යට සායයි හැට්ටෙයි ඇදගෙන
ඔය කන්නල්වුව කර කර මගෙයි නන්ගිගෙයි ඇදවටේ තුන්වටයක් පැදකුනු කරනවා

ඔය අදෝනාවෙන් වෙන්න පුලුවන් ලොකුම අනතුර
තව තප්පර කීපෙකින් වතුර වීදුරුවක් ඇදේ කොට්ටත් තෙමාගෙන ඔලුවට එන්න පුලුවන්
අම්මා දෙවනි වටේ සම්පූඑන කරද්දි යාන්තමට
කබ නිසා එකට ඇලිච්ච ඇහිපියන් දෙක අරන් කට දෙපැත්තෙ කුනු කෙලත් පිහිදන් සාලෙට එන්ටර් උනොත්
ලොකු අවුලක් නෑ
මෙතන තියෙන එකම ට්‍රික් එක නන්ගිට කලින් කිරි එක බීල ඉවර කිරීම
අම්මා එයාගෙ ඉතිරි වෙලා තියෙන සම්පූරන තරහා අන්තිමට කිරි එක බොන එකාට එල්ලවෙන බව අපි පොඩි කාලෙ ඉදලාම දන්නවා
කැඩිච්ච කන්නාඩියයි දත්බුරුසු 4යි සෙවල වගේ සබන් පිපිච්ච සබන් පෙට්ටියයි විතරක් තියෙන වොශ් රූම් එක තමයි මගේ ආර්ක්ශිත බන්කරේ

ඇතුලට රින්ගලා ජර බර ගාලා බේසමට වතුර පිරෙන්න ටැප් එක ඇරියාම අම්මාගේ ශෙල් වෙඩි වගේ ඇහෙන බැනුම නෑහී යනවා
බදවටේ ඉ රි ගිහිපු කොමඩ් එකේ වාඩි වෙලා දෙයියනේ කියලා ඇගේ බර නිදහස් කරනකන් ආයෙ පොඩි නින්දකට වැටෙන්නත් පුලුවන්
ඒ සොදුරු මොහොත ඉවර වෙන්නේ...අම්මා ගෙ බැනුම් වලින් කනඩිය හිල්වෙන්න ඔන්න මෙන්න තියෙන නන්ගි අතින් පයින් විතරක් නෙමයි ඔලුවෙනුත් වොශ් රූම් එකේ බොල් වෙච්ච දොරට ගහන සද්දෙන්
දඩ බඩ ගාලා මූනයි කටයි තියෙන අනිත් ලට්ට්ට ලොට්ටයි හෝදගෙන නන්ගිටත් සත්මක් දාගෙන ඇවිත්
අම්මා අයන් කරපු යුනිෆෝම් එක පටලවන්
ඉස්කෝලෙට දුවනවා
මම ගැන කියනවා නම් විස්තර කරන්න ලොකු අමාරුවක් නෑ.
පලයන් කන්නාඩිය ඉස්සරහට බලපන් ඒක ඇතුලෙ ඉන්න එකා
මම්ත් ඒ වගේම තමයි
කන්නාඩිය ඇතුලෙ ඉන්න එකාගෙ තියෙන අන්ග උපාන්ග ඔක්කොම මටත් තියෙනවා
අගල් කීපයක් එහා මෙහෙහාවෙයි
ලන්කාවෙ අවුරුදු 17ක් කොල්ලන්ගෙන් 70% ක් ම මම වගේ තමයි
කෝපි කුඩු පාට ලෑල වගේ බඩ පපුව , ලෑටි පුක
අරහෙන් මෙහෙන් පුපුරපු කුරුලෑ කීපයක්
ඊයෙ පෙරේදා කපාපු දැලි රැවුලෙන් පස්සේ දෙවැනි අස්වැන විදියට පූදින හීනිරැවුල් කොට
වටෙන් අඩු කරලා මැදින් දිග් කරපු කොන්ඩේ
පොඩි වෙනසකට තියෙන්නේ අහින්සක ලොකු ඇස් දෙකයි
ලාවට ශේප් උන හීනි තොල් පෙති
හිනා වෙනකොට ලාවට වල ගැහෙන කම්මුල්
මනමාල හිනාවට උල්පන්දන් දෙන තනි සුදු උල් දත්
අම්මා කලාක් තාත්ත පියන් දෙන්නම ආන්ඩුවෙ කන්තෝරුවක වැඩ
රාජකාරියේ විදියට අම්මා ත්තාත් තට වඩා පියවර දෙකක් ඉදිරියෙන්
ඒ පියවර දෙක ගවු දෙකක් කරලා අම්මා ජීවිතේට ඇප්ලයි කරා
ඒ කියන්නේ අපේ ගෙදර ලොක්කා අම්මා.තාත්තා නිකම්ම අම්මගෙ පදේට නටන රූකඩයක්
අපිට හැම දේකටම අවසර ගන්න උනේ අම්මගෙන්
මොනදේට අවසර දුන්නත් එයාලගෙන් මොනදේ අහන්න ගියත් ඉස්සෙල්ලම වචන 500කින්
එයා මේ පවුල වෙනුවෙන් කොයිතරම් කැපවෙනවද කියන එක අහගන්න වෙන්වාමයි
හතරවරම් ලෝන් ගහලා ගත්ත ඉඩමේ හැදෙන අපේ ගෙදර වැඩ ටික උනේ ගොලුබෙලි වේගෙන්
ඒ නිසා අපිට මතක ඇති කාලෙම
මේකප් කරලා ලස්ස්න කරපු මනමාලියෙකුට ජන්ගියක් අන්දලා වගේ
ඉස්සරහා කපරාරු කරලා තීන්තගලා ලස්සන දොරක් අල්ල්ලා තිබුනට
පිලිකන්න පැත්තෙ රතු ගඩොල් හෝ ගාලා එලියට පේනවා
පිටිපස්සේ වෙයො ගහපු බොල් දොරයි කම්බි වලෙන් එල්ලපු ලෑලි පියන් ජනේල
අම්මා තාත්තා දෙන්නම පනස් ගන්නවල මුල හරියෙ හිටියත් ජීවිතේම දුක් විදපු හින්දද මන්දා දෙන්න්නම හැට පැනපු තරම් නාකි පාටයි
තාත්තගෙ තට්ට ඔලුවයි ලොකු බඩයි ගිලුනු ඇස්
අමාගේ සුදු උන කොන්ඩෛ බොල්ලෑ දත්
මතක ඇති කාලෙ දෙන්න ලස්සන ඇදුමක් ඇදලා නෑ
අම්මා ඔෆිස් ඇදන් යන සාරි කොයිතරම් දිරලද කියුවොත් ඒවයෙ ප්‍රින්ට් කරලා තිබුන මල් මොනජාතියද කිය්ලා දැනගන්න පුරාවිද්‍යව දන්න සෙනරත් පරන විතානවත් වලෙන් නැගිට්ටලා ගේන්න වෙයි
නන්ගිනම් පිස්ස්සු මොල හෝන්තුවක්
ලබන අවුරුද්දෙ ඕලෙවෙල්
ඒකිට ඉන්න කොල්ලො ගාන ඒකිවත් හරියට දන්නෙ නතුව ඇති
බූසිය වගේ කොන්ඩේ චූටි චූටි කොන්ඩ කටු රෑනක් ගහලා
හින්දි නලුවන්ගෙ හොර්ගෑනුන්ගෙ අම්මලාගෙ නම උනත් කටපාඩමින් කියයි
ටීවී එකේ යන් මෝඩ නලුනිලියො ගෙනත් කරන හොන් පාට් වැඩසටහන් ඔක්කොම බලනවා
සති අන්තෙ ටීවී එකේ යන රියලිටි වැඩසටහන් වල ජජ් බෝඩ් ඔක්කොම මේකිගෙන් උපදෙස් ගන්න ඕනි.
ඒ තරම් දන්න කෙනෙක් වෙන කොහේවත් නෑ වගේ ටෝක් එක
ටීවී එක කියන මල උලවුව වැඩිපුරම හදලා තියෙන්නේ අපේ නන්ගි වගේ මෝඩ එලදෙන්නුන්ට රස දෙන්න
අපි දෙන්නගෙ නයි මුගටි වලි කවදාවත් ඉවර වෙන්නේ නෑ

HatharawaramWhere stories live. Discover now