ep 125

524 97 9
                                    

125
දෙවියන් වහසේ මිනිසා මැවීමට නිර්මාණය කර අරුම පුදුම බැලුම
මාස දහයක්ම නිර්මානයට ගන්නා කටුව නියන අන්ගෝපාන්ග පෑක් කරගෙන
නිර්මාන ශිල්පියා නික්ම ගිහින්
දැන් අපි බැලුම් පලලා අවසන් මූර්තිය එලියට ගන්න යන්නේ
ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි
තිලෝකාගෙ කොන්දට ගහපු ඉන්ජෙක්ශන් එක නිසා
එයාගෙ යටිබඩ ලග වෙන යුද්ධය එයාට දැනෙනේ නැතිව ඇති
එයාගෙ පුලුල් ලැම උඩ තියපු ස්ටෑන්ඩ් එක ට නිප්ලාට රෙද්දක් දාලා
ඒනිසා එයාට පහල පෙනෙන්නේත් නෑ
මමයි සූකිරී ඔපරේෂන් තියටර් එක එහා පැත්තේ වීදුරු බිත්තියෙන් බලන් හිටියා
බෝල්ට් තිලෝකා ලගම එයාගෙ අත අල්ලගෙන හිටියේ
දොස්තරලා දෙන්නෙක් නර්ස් කෙනෙක් වගේම මිඩ්වයිෆ් කෙනෙකුත් එයාගෙ ඇදවටේ කටු පිහි බට ගෝස් කෑලි නූල් ඉදිකටු තියාගෙන වටවෙලා හිටියා
නර්ස් වශ්පශීලී ඇල්කොහොල් එකකින් කොස්ගෙඩිය වගේ ඉදිරියට නෙරලාපු බඩ ගෙඩිය පිහිදුවා
දොස්තර බඩ වටේ අතගාලා එක බබෙක්ගෙ ඔලුව හරිය තියෙන තැන ගැන අදහසක් ගන්න ඈති
තිලූකගෙ බුරියට ගොඩක් පගලින් ස්මයිල් ෆීස් එකක කට වගී අඩකවයක් වගී ඉරක් ඩොක්ටර් බටර් ගාන පිගියක් වගී එකකින් කපන්න ගත්තා
ඊක තියුනු සිහින් තුඩක් තිබුන හොට පිහියක්
බඩ යටින් ලස්සන ඉරක් ....හරියට කටක් වගේ ඇදුනා
කැපුනු ඉර දෙපැත්තට අද්දි රතුපාට හම රවුමට මතු උනා
ඇත්තටම ඒ හමේ පාට නානගෙ හරක් මස් කඩේ එල්ලලා තියෙන ගිනි රතුපාට හරක්මස් වල පාට
පස්සේ එතෑනින් දික් අතට කට් එකක් දාලා ඒක ඈද්දම
කුකුල්මස් වල රෝසපාට තියෙන රවුමක් මතුවුනා
ඊකත් පලල ආයෙම අදිද්දි
ලේ එන්න ගත්තා හෝ ගාලා
ඒ නිසා අපට පැහැදිලිව පෙනුනෙ නෑ ඈතුල
දොස්තර නර්ස්ගෙ මූන බැලුවා ඒ බැල්මෙන් කියවුන පනිවිඩය නර්ස් තේරුම් ගත්තා
එයා චුසකර පොම්පයක් වගේ වටයක් තුවාලෙ ලගට ඈලුවහම ඒකට එලියට විසිඋන ලේ ටික ඇදිලා ඇවිත් තුවාලෙ ඈතුල අප්ට පෙනුනා
මට මතක් උනේ ඉස්සර මගේ මාලු ටෑන්කිය සුද්දකරන වෙලාව
බටයක් දාලා කටෙන් වතුර ටිකක් ඈද්දම ඒ බටෙන් වතුර ඈදිලා එනවා
මම හිතනේ ඊකට කියන්නී සයිපන් කරනවා කියලයි
ඊවගීම මී දෑන් තිලූකගෙ බඩ උඩ දාපු කට් එකට
මම හිතන්නෙ ඩොක්ටර් කියුවෙ සී සෙක්ශන් කට් එකක් දැම්මා කියලයි
මේ බලන් හිටපු සිද්දියෙ රසවත්ම කෑල්ල තිබුනේ ඊට පස්සේ
තුවාලෙ පලල් කරනකොට කහ රතු පාටට තුනී පටලයක් මතු උනා
ඒක තරමක් පාරදෘශ්‍ය්යි
හරියටම කියුවොත් පෑශන් ගෙඩියක් සුද්දකරාම ඒකෙ ගන පොත්ත අයින් වෙද්දි
පොලිතින් වගේ අවර්න ප්ටලයක් පේනවා
ඒකෙන් ඈතුල බලද්දි අප්ට යුශ පිටුනු ඈට දකින්න පුලුවන්
එහෙමත් නෑත්තම් ගඩුගුඩා ගෙඩියක කහ පොත්ත අයින් කරාම යුශ පිරුන ඈටය පේන්නෙ
අන්න ඒ වගේ සිවියක්
ඒකෙ කොනකට පිහිතුඩ තියපු ගමන් වේල්ල කෑඩුව වගේ වතුර ලෝඩ් එකක් එලියට ගලා ගෙන එන්න උනා
මම හිතන්නෙ ඊ වෝටර් බෑග් එකේ තිබුන වතුර
වතුර ටික ගියාට පස්සේ තුවාලෙ ඈතුලෙන් කලු පොල්කට්ටක් පෙනුනා...
ඒක එක චූටි බට්ටෙක්ගෙ ඔලුව
ලාටුවලින් තෙමිලා ඈල්වුනා වගේ කලු කොන්ඩේ...කොන්ඩෙ කියුවට වෑඩි පුර තට්ටේ
දොස්තර සීරුවට රවුම් හෑඩේ තුවාලෙ දෙපෑත්තෙන් ලොකු හිලක් වගේ තිබුන තිලෝකගේ කුසතුලට අත දාලා
පොඩ්ඩගෙ බෙල්ල ගරියෙන් අල්ලලා උඩට අදිද්දි අනික් දොස්ටර තිලෝකගෙ බඩේ උඩ කොටස තදකරලා තල්ලු කරා
ඒලෑබුන ප්‍රෙශර් එකට රෝස පාට හූනෙක් වගේ කොල්ලා එලියට ආවා ඈග පුරාම සෙම වගේ සෙවෙල ජාතියකින් නෑවිලා
සුදුමෑලි රෝසපාට පොඩි එකා එලියට එද්දි
දිග ලින්ගුස් වෑලක් වගේ පෙකනි වෑලත් ලිහිල්වෙලා ලියට ආවා
මිඩ් වයිෆ් පෙකනි වෑලේ දෙපෑත්තට යකඩ ක්ලිප් දෙකක් ගෑහුවා
දොස්තර සුදු යකඩ කතුරකින් ඒ වෑල මෑදින් කැපුවා
මුලදි පන නෑ වගේ හිටපු පොඩි එකා එයාගෙ පෙනහලුවල පිරිලා තිබුන වතුර ඈගට උරාගත්තම
ලොකු උස්මක්ගන්න උත්සහ කරා
ඒක පොඩි එකාට ලොකු වේදනවක් වෙන්න එති
ඒනිසා ලොබු කට ලොකු කරලා හයියෙන් ඈඩුවා
ඉපදීම දුකක් කියනේ මේක නිසාද
පොඩි කොල්ලා ඈබරි ඇබරි ඇඩුවේ කවුරු හරි ඌට පිහියකින් ඇනලා වගේ
දොස්තර පොඩීකාව අල්ල උඩ තියලා පොඩි තට්ටුවක් දැම්මා
මිඩ්වයිෆ් බබාව අමුරෙද්දක් වගේ එකක ඔතලා ඇගවටේ තිබුන බිත්තර සිවියක් වගේ ස්ටිකර් එක පිහිදුවා
ඇගේ තිබුන අවර්න ජෙලුත් එක්කම
මේ අතරෙ අනික් දොස්තර තොලෝකගෙ බඩ ඈතුලෙන් අනික් ඌනු පෑටියත් ඈදලා ගත්තා
ඊට පස්සේ වයර් කෝඩ් එකක් වගේ පෙකනිවෑල අදිද්දි
බඩේ කොනක ගුලිවෙලා තිබුන වැදෑමහ (ප්ලැසෙන්ටා එකා එලියට ආවා
ඒක හරක් අක්මාවක් වගේ නහර පිඋනු පෑතලි මස් වෑදෑල්ලක්
"අපේ අම්මත් මම ඉපදුන දවසේ මේ විදියට දුක් විදින්න ඈතිද රත්තරන්" සුකිරි ගොඩක්ම සන්වේදිවෙලා මාව තුරුලුකරගන්න ගමන් ඈහුවා
"උබලගෙ අම්මා විතරක් නෙමෙයි මගේ අම්මා අපි හෑමෝගෙම අම්මලා මේ විදියට දුක් විදින්න ඈති"
"අපි අම්මලට සලකනවා මදි කියලා හිතෙනවා බන්....අර වගේ හූනු පෑටියෙක් සයිස් එකට ඉපදිලා මේ සයිස් අලියෙක් වෙනකන් ලොකු කරන්න අම්මා කොයිතරම් කට්ටක් කන්න ඇද්ද?"
"'මට අම්මාට ගොඩක් සලකන්න ඔනි උනත් අපේ අම්මට මාත් එක්ක සමාදානෙන් ඉන්න බෑනෙ....මම මොනතරම් හොදට හිටියත් එයා මට බනින්න මොකක් හරි හේතුවක් හොයා ගන්නවා ""
" ඒ උනාට උබලගෙ අම්මා උබට ගොඩක් ආදරෙයි"
"ඔවු ඒක මම දන්නවා....මමත් එයාට ආදරෙයි කියලා එයා දන්නවා ඒත් අපි දෙන්නගෙ සම්බදෙ අස්සේ බනින එකයි බෑනුම් අහන එකයි ලියවිලා තියෙනවා....කොයි තරම් මට බෑන්නත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ....."
"මේ සමනලීලා බෝල්ට්ලගෙ ප්‍රශ්නෙ විසදුන ගමන් ආයෙ අම්මලා දෙන්නව අරන් ලන්කාව වටේ යන්....ම්ම්ම් සමහර විට එයාල කෑමතිනම් දබදිව හරි ප්‍රන්ශෙ හරි යන්"
"ඔයාට ලේසී කියන්න මමනේ නෑදදම්මලා දෙන්න බෑලන්ස් කරන් යන්න ඕනි....ඒත් කමක් නෑ අපේ අම්මලනේ....එයාල මේවගේ දුකක් අපි ඉපදෙන වෙලාවෙ වින්දනම් අපිට බෑරි නෑඑ එයාලගෙ බෑනුම් අහගෙන එකට ඉන්න "
තිලෝකාගෙ ඉනට ගහපු හිරිවෑටෙන ඉන්ජෙක්ශන් එක නිසා එයාට මේ කිසිදෙයක් දෑනෙන්නෙ නෑතුව ඈති
එයා දිගටම බෝල්ට් ගේ ඇගට තුරුලුවෙලා හිටියා
බෝල්ට් ඒ ලේ ගදත් එක්ක එතැන විනාඩි 45ක් කොහොම හිටියද මන්දා
මම හිතුවට වඩා ඉව සීමක් මිනිහට තියෙනවා
එයා දිගටම තිලෝකගෙ ඔලුව අතගගා හිටියා
මට බෝල්ට් ගෑන දුක හිතුනා
මම එයාව හරියට තේරුගත්තෙ නෑ
එයාගෙ සෙල්ලක්කාර මූනටයි...බ්‍රේක් නෑති දිවටයි යටින් උතුම් හදවතක් තියෙනවා
ඒක එයාගෙ සෙල්ලක්කාර හිනාව වගේම ලස්සනයි
තිලෝකාගෙ බඩට මෑහුම් දාද්දී මිඩ්වයිෆ් පිරිසිදුකරලා තොටිල්ලක තියන්න අරගෙන ගියා
මුලදි මෙලෝ හෑඩයක් නෑති කඩෙන් ගෙනාපු බාල බෝනික්කො දෙන්නෙක් වගේ හිටපු පොඩිඋන්
අපි බලන්න යද්දි චූටි ලස්සන රෝසමල් දෙකක් වගේ නිදාගෙන හිටියා
පස්සේ ට්‍රොලියක තියලා තිලෝකා හොස්පිටල් රූම් එකට තල්ලු කරන් ආවා
මිඩ් වයිෆ් එයාට බබාව අතට අරන් කිරි දෙන හැටි කියලා දුන්නා
තිල්Oකට ඒක අමුතුවෙන් කියලා දෙන්න ඔඅනෙ නෑ...එයාට කලින් පුතා නිසා ඒක තේරෙනවා
පලවෙනි බබා ඉපදුන තරුන අයටනම් මේක කියලා දෙන්න අමාරු වෑඩක් මිඩ්වයිෆ් කියුවා
මුලින්ම ටිකක් අඩුවෙන් දග අහින්සකයෙක් වගේ හිටපු පොඩ්ඩව තිලෝකගෙ වම් තනමඩලට තිවුවත්
ඒ චූටි කටට කලුපාට නිපල් එක අල්ලගන්න තරම් හයියක් තිබුනෙ නෑ
ටික වෙලාවක් දග කර කර ඉදලා එයා පලවෙනි වතාවට කිරි පොඩ්ඩක් ඉරුවත් ඒක චූටි කට දෙපැත්තෙන් ගලා ගෙන ගියා
කොලොස්ට්‍රොම් ඈන්ටිබොඩීස් වැඩිපුර තිබුන උකු මුල්කිරි ලාකහ පාටට බබාගෙ කට වටේ
"එයාලා දහයි වගේ මචන්...මටනම් අල්ලන්න තියා බලන්නත් බයයි...කොයිවෙලේ හරි බිදිලා යයි වගේ"  පලවෙනි වතාවට තමන්ගෙ දරුව දෑකපු තාත්තා කෙනෙක් වගේ සන්වේදී වෙලා කියුවා
"මොකද බන් උබ මී ඉමූශන් වෙලා....මම හිතුවෙ  නෑඑ උබට පොත්වල තියෙන කරුනුවලින් එහා ඔය වගී දීවලුත් හිතෙනවා කියලා"
""අනේ මන්දා බන් ...මට ඔපරේශන් එකයි පොඩිඋන්දෙන්නයි අනූෂි නන්ගී දෑක්කම මොකද්ද මන්දා කියාගන්න බෑරි හෑගීමක් එනවා...මම එයලව බලාගන්න ඌනි ආරක්ශාකරන්න ඕනි වගේ හෑගීමක්""
"අනේ රජෝ උබ විකාර කියන්න ලේස්ති වෙන්න එපා...මේ ඩස්පියගෙයි සමනලීගෙයි ළමයි...බබාලට සති දෙකක් කිරි දුන්නට පස්සේ උන් දෙන්න එයි එක්ක යන්න....හරි විදියට අපි කිරි බීලා ඉවර උන ගමන් ලමයින්ව තිලෝකගෙන් අයින් කරලා එයාට....මනෝවිද්‍යත්මක ප්‍රතිකාර පටන් ගන්න ඌනි..එයාගෙයි ලයි අතරෙ බෑදීමක් හැදෙන එක නවත්වන්න....ඒත් මට ඒවගේ දෙයක් කරන්න බල කරන්න බෑඑ බන් "
"ප්ලීස් විනෝද් උබ ඒවගේ දෙයක් නම් කරන්න එපා...ඒ කෙල්ල මාස දහක් අමරුවෙන් තියන් ඉදලා හෙන දුකක් විදලා පොඩි උන්දෙන්නව මේ ලෝකෙට ගෙනාවෙ....එයාගෙ ඩිම්බයක් නෙමෙයි වෙන්න ඈති එයා අතින්වත් අල්ලපු නෑති මිනිහෙක්ගෙ ශුක්ක්‍රානුවක් වෙන්න ඈති..ඒත් එයාගෙ ජීවිතේ කැප කරලයි කොල්ලො දෙන්නා ලොකු උනේ...උන්ට බොන්න උනාපු කිරි නන්ගිගෙ ඈගට ඉනුවා විතරයි...මේ තරම් ඉක්මනට පොඩිඋන් එයාගෙන් වෙන්කරන්න එපා"
'බෝල්ට් ඔක්කොම දේවල් කලින් කතා කරලා තියෙනේ..උබ මෑදින් පෑනලා ඔක්කොම අවුල් කරන්න එපා කොල්ලෝ...තිලෝකාගෙ ඔලුවට විකාර අදහස් නම් දාන්න එපා..මේ වෑඩේ සන්කීර්න කරන්න එපා'
'''නෑ මම මුකුත් කියන්නේ නෑ...ඒත් මේක මානව සදාචාරයට විරුද්දයි....මම දන්නවා විනූද් උබ උනත් මේක අනුමත කරන්නෙ නෑ '

HatharawaramWhere stories live. Discover now